IMF කියලා කරන්ට් බිල වැඩි කරන්න කියලා..☹️☹️🤬🤬
B Bitter Truth Well-known member Dec 19, 2015 24,280 47,146 113 Apr 26, 2025 #1 IMF කියලා කරන්ට් බිල වැඩි කරන්න කියලා..
Heshan Daminda Well-known member Mar 13, 2009 46,286 1 101,124 113 34 Kalutara Apr 26, 2025 #2 ඔව් සෑහෙන්න අඩුයි, ගිය පාර 2,600යි මේ පාර 1,300යි.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,280 47,146 113 Apr 26, 2025 #3 Heshan Daminda said: ඔව් සෑහෙන්න අඩුයි, ගිය පාර 2,600යි මේ පාර 1,300යි. Click to expand... තාම වැඩි වුනේ නෑනේ..ඉස්සරහට වැඩි වෙනව කියල කියන්නේ..IMF කියලා Reactions: Heshan Daminda
Heshan Daminda said: ඔව් සෑහෙන්න අඩුයි, ගිය පාර 2,600යි මේ පාර 1,300යි. Click to expand... තාම වැඩි වුනේ නෑනේ..ඉස්සරහට වැඩි වෙනව කියල කියන්නේ..IMF කියලා
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,250 113 Gotland Apr 26, 2025 #4 Bitter Truth said: තාම වැඩි වුනේ නෑනේ..ඉස්සරහට වැඩි වෙනව කියල කියන්නේ..IMF කියලා Click to expand... imf පදේට නටන්න ආණ්ඩුවක් ඕන නෑ නේ Reactions: Asmodeus, chami_84, JBLs and 1 other person
Bitter Truth said: තාම වැඩි වුනේ නෑනේ..ඉස්සරහට වැඩි වෙනව කියල කියන්නේ..IMF කියලා Click to expand... imf පදේට නටන්න ආණ්ඩුවක් ඕන නෑ නේ
B Bitter Truth Well-known member Dec 19, 2015 24,280 47,146 113 Apr 26, 2025 #5 pavithra_uk said: imf පදේට නටන්න ආණ්ඩුවක් ඕන නෑ නේ Click to expand... ඒ කියන්නේ ඊළග වාරිකේ ගන්න ඕන නැද්ද?
pavithra_uk said: imf පදේට නටන්න ආණ්ඩුවක් ඕන නෑ නේ Click to expand... ඒ කියන්නේ ඊළග වාරිකේ ගන්න ඕන නැද්ද?
chami_84 Well-known member Sep 23, 2008 21,790 3,373 113 Apr 26, 2025 #6 Bitter Truth said: ඒ කියන්නේ ඊළග වාරිකේ ගන්න ඕන නැද්ද? Click to expand... වාරිකේ ඕන.. එත් පදේට නටන්නේ නැ හරිය
Bitter Truth said: ඒ කියන්නේ ඊළග වාරිකේ ගන්න ඕන නැද්ද? Click to expand... වාරිකේ ඕන.. එත් පදේට නටන්නේ නැ හරිය