IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාව ගැන සතුටින්..ජනපති අනුරටත් සුබ පැතුම්..❤️🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාව ගැන සතුටින්

    ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

    ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය 'X' ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබේ.
    එහි ඇය වැඩිදුරටත් දක්වා ඇත්තේ, ආයෝජන ආකර්ෂණය කරගැනීම හා ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා ජනාධිපවරයා සමග සාකච්ඡා කළ බවයි.
    එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය 'X' ගිණුමෙන් දන්වා සිටියි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක




    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් මෙරට ජනාධිපති දුරට පත් නොවුනහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වැළැක්වීමට නොහැකි බව ටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
    ------ Post added on Mar 8, 2025 at 11:52 AM
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe




    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් මෙරට ජනාධිපති දුරට පත් නොවුනහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වැළැක්වීමට නොහැකි බව ටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
    ------ Post added on Mar 8, 2025 at 11:52 AM

    Ehema kivve jepponge chandekaale kiyapu katha nisa. Kauda hithuve vamata signal daapu Jeppo dakunata haravai kiyala? Dan okkoma Ranil plan karapu ewane karanne. :lol: