බෆර් එක තුවාල උනා පොඩ්ඩක්....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බෆර් එක තුවාල උනා පොඩ්ඩක්....

    මචන් කාර් එකේ බපර් එක පොඩි කණුවක ඇනුන පොඩ්ඩක්.... තැන් දෙකකින් පොඩ්ඩක් ඇතුලට ගිහින් , ගොඩක් පොඩි සිරීම් දෙකක්....

    මේක කොමද හදන්නේ ....

    * අපේ අතින් හදන එක ලාබද?
    * පේන්ට් එක ගහනවානම් මුළු බෆර් එකේම ගහනවද නැත්නම් අදාළ තැන විතරද ? පාට වය්න් රෙඩ්
    * කාර් එක ෆුල් ඉන්ෂුරන්ස් ක්ලෙම් කරලා නෑ මුකුත්... නෝ ක්ලේම් බෝනස් කතාවක් තියෙනවා වාහනේ ගෙදරම කණුවක් අය්නෙන් තියල ඉන්ෂුරන්ස් කෝල් කරන්න පුළුවන්... හැන්දෑවක... කළුවරේ දැක්කේ නැ කියල....

    හොද විදියක් කියල දෙන්න තැන්ක්ස්... බොක්කලාස්....
     
    • Like
    Reactions: lodbrok

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    මචන් කාර් එකේ බපර් එක පොඩි කණුවක ඇනුන පොඩ්ඩක්.... තැන් දෙකකින් පොඩ්ඩක් ඇතුලට ගිහින් , ගොඩක් පොඩි සිරීම් දෙකක්....

    මේක කොමද හදන්නේ ....

    * අපේ අතින් හදන එක ලාබද?
    * පේන්ට් එක ගහනවානම් මුළු බෆර් එකේම ගහනවද නැත්නම් අදාළ තැන විතරද ? පාට වය්න් රෙඩ්
    * කාර් එක ෆුල් ඉන්ෂුරන්ස් ක්ලෙම් කරලා නෑ මුකුත්... නෝ ක්ලේම් බෝනස් කතාවක් තියෙනවා වාහනේ ගෙදරම කණුවක් අය්නෙන් තියල ඉන්ෂුරන්ස් කෝල් කරන්න පුළුවන්... හැන්දෑවක... කළුවරේ දැක්කේ නැ කියල....

    හොද විදියක් කියල දෙන්න තැන්ක්ස්... බොක්කලාස්....

    :yes::yes:
     
    • Like
    Reactions: hichchiputha

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    මිටියක් අරන් තලපන් ඔක්කොම. ඊටපස්සේ මුළු බපර් එකටම claim එක ගනින්. කියපන් නවත්තල තියෙද්දී එකෙක් පිටිපස්සෙන් ගහල කියල.
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිටියක් අරන් තලපන් ඔක්කොම. ඊටපස්සේ මුළු බපර් එකටම claim එක ගනින්. කියපන් නවත්තල තියෙද්දී එකෙක් පිටිපස්සෙන් ගහල කියල.

    අපෝ එහෙම කරන්න බැ බන්... පිස්සුද ? :angry::angry:

    REP++++++++
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    No claim bonus gannawata wda oka claim karaganna 1 labai. 10k wthara yai oka hdala paint 1 gahanna. Usually mulu baffuer 1tama paint 1 gahanawa
     
    • Like
    Reactions: hichchiputha

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Podi Podi ewa hadanna yanna one na ban... Car kohomath hirenawa thalenawa.. ganan ganna epa. oke paint eka hariyata kare nattan ubata aith wikunaddi sahenna ganan adu karanna wenawa. Ita hodai ohoma tiyaganna eka
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ebuna ekaknm paint nokara ada arinna puluwan tool ekak tianawa press karala ganna machine ekak dakka thana oluwata enne nah
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    No claim bonus gannawata wda oka claim karaganna 1 labai. 10k wthara yai oka hdala paint 1 gahanna. Usually mulu baffuer 1tama paint 1 gahanawa

    ඔරිජිනල් පේන්ට් එක ගහ ගන්න බැරිද සහෝ... පෙන්නේ නැ වැඩිය ඒ උනාට හිතට හරි නැ , තැන්ක්ස් බොක්ක.... මට ඉස්සරහට සෙනස්ර් ගහ ගන්නත් ඕන.... රෙප් ++++++++
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Podi Podi ewa hadanna yanna one na ban... Car kohomath hirenawa thalenawa.. ganan ganna epa. oke paint eka hariyata kare nattan ubata aith wikunaddi sahenna ganan adu karanna wenawa. Ita hodai ohoma tiyaganna eka

    ඔව් බන් ඉන්සුරන්ස් එකෙන් හරියට වැඩේ කරන එකක් නැද්ද ? ඔරිජිනල් පේන්ට් එක ගහ ගන්න ඕන... අව්ල් බන් එහෙම තියාගන්න එක...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    සමහර පේන්ට් කරන උන් බෆර් එකම ගහනවා. සමහරු එතන විතරක් හදනවා. මං හිතන්නේ 3rd පාටි උන්ට එහෙම හැපුණු තැන විතරක් හදලා දෙනවා ඇති.
    උබ අතින් කරලා නම් හදන්නේ හැපුණු තැන් විතරක් හදාගනින්. හැබැයි ඉතින් එහෙම හදන එකෙක් හොයාගනින්. ගොඩක් උන් කියන්නේ බෆර් එකම පේන්ට් කරන්න වෙනවා කියලා. තීරණේ ඔබේ අතේ පුතී..
    අපේ මාමලාගේ van එක පේන්ට් කරලා තිබුනා කුරුණෑගල පොරක්. ඒත් කණුවක වැදිලා බෆර් එකයි වම් පැත්තේ දොර අයිනයි. උ ඒ හැපුණු තැන විතරක් හදලා පේන්ට් කරලා තිබුනා හොයන්නවත් බැරිවෙන්න
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙටලික් පේන්ට් හීරිච්ච තැනට විතරක් ගහන්න බෑ. පරණ වාහන වලට සමහරු ගහනවා, වැඩේ සාර්ථක නෑ. පරණ පේන්ට් එකයි අලුත් පේන්ට් එකයි සෙට් වෙන තැන චොර වෙලා පේනවා.
     
    ජෙනුවින් වැඩේ කරගන්න විදියක් ඕන බන්.... එහෙම අමාරුය් නේද බන්... හොදම වැඩ්ඩේක්ට පුළුවන් ඇති....

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to KDH again.
     
    තැන්ක්ස් බ්‍රෝ

    රේප් ++++++
     
    Last edited:

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    1. Mula buffer ekatama gahanawa. Samahawelawata fenders/ bonnets walata fadeout wenna gahanawa poddak ube wahane paint eka pichchila nam.

    2. Buffer ekak paint karanna 7000-8500 wage ganak gannawa

    3. Buffer eka godak ada wela nam hari hil wela nam, full insurance tyenawanm, hadanawata wada aluthen ekak dana eka hodai. kochara haduwath podak hari pena nisa.

    4. mama nam No claim kiala accident pen nathuwa in ne. Insurance karan eken terumak nane natnam,
     
    • Like
    Reactions: hichchiputha

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Colour code eka mokakda? Touchup danna beri wei mcn dent deka hadala buffer ekama gahanna wenawa.... Dark metalic or pearl paint eheama kare naththam hoyanna puluwan... Booth ekak tyena light dry karana quality bodyshop ekain 12-15 wage gani... Garage ekakin 5000-8000k wage weddii puluwan...
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    ජෙනුවින් වැඩේ කරගන්න විදියක් ඕන බන්.... එහෙම අමාරුය් නේද බන්... හොදම වැඩ්ඩේක්ට පුළුවන් ඇති....

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to KDH again.

    ෆුල් ඉන්ෂුරන්ස් නිසා හොද තැනකට දාලා බෆර් එකම පේන්ට් කරගනින්. නැත්නම් ඉන්ෂුරන්ස් කාරයෝ පෝසත් වෙනවා විතරයි මචන් .ඔව් හොදම වැඩ්ඩෙක් හොයාගන්න වෙනවා තමයි හැපුණු තැන විතරක් හදාගන්න නම් ..

    උ නම් හදලා තිබුනා බං එලටම..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සීරුන තැන විතරක් හදාගන්න. එතන විතරක් පේන්ට් කරන්න පුළුවන් ඔරිජිනල් කලර් එක සහ දැන් කාර් එකේ තියන කලර් එක අතර වෙනසක් තියනවනම් පේන්ට් කරන අයට පුලුවන් ඒක දැනගන්න ඊට පස්සෙ කාර් එකේ කලර් එක ස්කෑන් කරල පේන්ට් මිශ්‍ර කරල දැනට තියන පාටම හදාගන්නව. පේන්ට් එක ගහල ඊට පස්සෙ කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දැම්මනම් හොයාගන්න බැහැ කොහොමවත්. හොඳ පලපුරුදු කෙනෙක් අල්ලගන්න.