බෆල් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    බෆල් එක්කක් ගන්නවනම් බන් ගනින් බොස්, ඩෙනන් පරණ එකක් උනත් අවුලක් නෑ මන් දන්නේනම් නැ ලංකාවේ කොහෙද කියල විකුනන්න නම් තියෙන්නේ බලපන් පොඩ්ඩක් ජපන් ඉදන් බඩු ගේන පොට් එක්ක අනිවා ඇති, අනික බෆල් එක ගද්දි බලපන් පිටිපස්සේ ස්පීකර් එකේ ඕම් ගාන ගහල ඇති ගන්නකොට ඕම් ගාන වැඩි එක්කක් ගනින් අඩු ඒවා ගන්න එපා

    එළම බන්.. ස්පීකර් එක ඇතුලෙනෙ තියෙන්නේ.. බලන්නෙ කෝමද?
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    එළම බන්.. ස්පීකර් එක ඇතුලෙනෙ තියෙන්නේ.. බලන්නෙ කෝමද?

    අඩෝ සොරි මචන් ඒක හරියට පැහැදිලි කරන්න බරි උනාට බෆල් එකේ බොක්ස් එකේ පිටිපස්සේ ගහල තියනවා අනිවාර්යෙන්ම ඕම් ගාන .
    ඕම් ගාන වැඩිවෙන්න,වැඩිවෙන්න වෙන්න සවුන්ඩ් වැඩි කොලිටි වැඩි බොහෝවිට ඕම් ගාන වැඩි ස්පීකරයකුයි ඕම් ගාන අඩු ස්පිකරයකුයි අතට අරන් බැලුවොත් උබට බලන්න පුළුවන් ඕම් ගාන වැඩි ස්පිකරයෙ පිටිපස්සෙ තියන මැග්නට් එක ලොකුයි අනිකට වඩා සහ බරින් වැඩි ...අනික උඹට පොඩි ටෙස්ට් පාරක් දන්න පුලුවන්නම් කඩේකින් ඕම් අඩු එකයි වැඩි එකෙයි බෆල් දෙකට හොඳ බේස් තියන සින්දුවක් දාල සවුන්ඩ් වැඩි කරල බලපන් ...වෙනස බලාගන්න පුළුවන්
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    අඩෝ සොරි මචන් ඒක හරියට පැහැදිලි කරන්න බරි උනාට බෆල් එකේ බොක්ස් එකේ පිටිපස්සේ ගහල තියනවා අනිවාර්යෙන්ම ඕම් ගාන .
    ඕම් ගාන වැඩිවෙන්න,වැඩිවෙන්න වෙන්න සවුන්ඩ් වැඩි කොලිටි වැඩි බොහෝවිට ඕම් ගාන වැඩි ස්පීකරයකුයි ඕම් ගාන අඩු ස්පිකරයකුයි අතට අරන් බැලුවොත් උබට බලන්න පුළුවන් ඕම් ගාන වැඩි ස්පිකරයෙ පිටිපස්සෙ තියන මැග්නට් එක ලොකුයි අනිකට වඩා සහ බරින් වැඩි ...අනික උඹට පොඩි ටෙස්ට් පාරක් දන්න පුලුවන්නම් කඩේකින් ඕම් අඩු එකයි වැඩි එකෙයි බෆල් දෙකට හොඳ බේස් තියන සින්දුවක් දාල සවුන්ඩ් වැඩි කරල බලපන් ...වෙනස බලාගන්න පුළුවන්

    එළ මචන්.. තෑන්ක්ස්:love::love:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    හොඳ ඇම්ප්ලිෆයර් එකකුයි Tower Speaker සෙට් එකකුයි ගනින්..

    Kenwood,Yamaha,Pioneer වගේ Use කරපු Amp තියෙනව ගන්න.Japan බඩු ගෙන්නන තැන් වල..ඒකක් ගනින්.ලෙඩ එන්නෙත් නෑ.300W - 500W අතර Amp එකක් ගන්න පුළුවන් 12-15ත් අතර.

    Tower Speaker සෙට් එකකුත් ගන්න පුළුවන් 20 ට අඩුවෙන්..