මම මොකුත් කියන්නෙම නෑමයි................. හිත රිදෙන කතන්දර බෝමයි.................බජට් එක 90 ලැක්ස් වලට වගේ SUV ටයිප් නම් හොදයි , ඔටො හය්බ්‍රිඩ් වාහනයක් කියන් පලයල්ලකො
තියෙන්නෙ ස්පෙශියා එකක් ඒක මදි එන්ජින් එක 650 එන්නෙ
MG බැලුව කට්ටිය එපා කියනව පාට්ස් නැ කියල
වෙසල් එකත් ගන්න එප කියනව ක්ල්ච් කෙස් එක
CHR නම් කොටියෙන් උඩ්නෙ තියෙන්නෙ ගානට වටින්නෙ නැ
DFSK i Auto බැලුව තෙල් කරන්නෙ නැ ලිටරෙට 5 KM කරන්නෙ
සුසුකි ස්ෆිට් එකක් බැලුව ඉඩ මදි වගේ තෙරෙනව 5 දෙනෙක් යනව නම්
හොන්ඩ N Box කොහොම වෙයිද ?
වෙන මොනවද ගෙදර පාවිච්චියට හොද ඔය බජට් එකෙ වාහන තියෙන්නෙ කොල්ලනෙ ?
Rav 4 පරනයි නෙද බන් සැහෙන්න එකයි අලුත් 2017 එහා එකක් බැලුවෙmachan toyota rav4 ekak ganna
mamat me hilux ekak ganna hitan innawa e unata ban ate sate nane
එනව බන් මෙකට ත්‍රෙඩ් දාන්නෙ නැදැක්කෙ කාලෙකින්
වෙනු එක නම් දන්නෙ නැ ස්ටොනික් එක නම් යාලුවෙක් ගත්ත ලන්කාවෙම වාහන 7 යි 8 විකුනන්න තියෙන්නෙත්Hyundai Venue
Kia Stonic
Trial ekak gihilla balapan
තියන එක දුන්නොත් එකක් ගන්න එපැ බන්thawa tikak balala ganin. wahana thawa adu wena seen ekak thiyenne
subaru XV
ඔව් කියා එවත් බැලුව මමHyundai Kia balanna. Apet Korean vahanayak thibbe leda nan awema na more than 7 years thibba
ටැන්ක් එකත් බැලුව මචන් අවුලකුත් නැ හැබැයි වාහනෙ මාර කම්ෆටබල් කියනවToyota tank Eka honda nadda?
Bump
සෙල්ලම් නැ කොටිය පැනල ඉතින්Toyota Raize
(ඔය කියා/නොකියා/පකියා වගේ ජරාව නෙමෙයි)
අන්න එකයි නේදBump
Nbox ekath 660cc NEDA..