කොහෙවත් ගියෙ නැද්ද - පිදුරුතලාගල සහ වෙනත් කතා

ryanlive

Well-known member
  • Jun 30, 2021
    813
    629
    93
    මම නම් එකෙන්ම එනවා. Telegram group වගේ හැදුව නම් වැඩේ ලේසී නේ.
    සමහර උන් කැමති නෑනේ එලකිරි id එක expose වෙනවට.
    ubata bike ekak thiyanawada ?
     
    • Like
    Reactions: Stimulus mind

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    1,463
    2,030
    113
    1673110306075.png

    ඇඩෙනවා yahoo and gmail

    radar වල ෆොටෝ කතාවත් "පිළිම වලට පිටුපා ජායාරූප නොගන්න" වගේ scene එකක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,865
    1
    156,874
    113
    96
    හෝමාගම
    ado maru ne :love2:
    1.thaniyamada giye
    පිදුරුතලාගල ෆැමිලි
    අනික තනියම

    2.averege widiyata cost eka kiyak giyaada(including fuel expences)
    දවසට 8ක් වගෙ යනව බන් ( පෙට්‍රොල් 3500ක්, ඉන්න තැනට ~ 2500-3000 , කන්න 1000ක්, බොන්න 1000 )

    3.bike eka magadi kadunoth hadaaganna baanda geniyanoda
    critical කෑලි ටික ගෙනියනව බන්
    ගොඩක් වෙලවට ඉලෙක්ට්‍රික් කෑලි තමා කෙලවෙන්න ඉඩ තියෙන්නෙ ( coil pack, rectifier, solanoid, unit, ignition coil )


    Ade mamath yanawa next sandathenna, pidurutalagala, hortan plains, hortan plains thaniyen yanna barida ban?

    අපෝ පුලුවන්, පට්ටිපොලින් නැගල, ඔහියෙන් බහින්න