බ්ත්තර කන උන් වරෙල්ලා

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Kaha made kanna eppa. Eke thamai cholesterol thiyenne. Mehenam wenawa white potion eka sell karana thiyenawa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බිත්තරේ සුදු මදේ තමා ගුණදායක වැඩි.. කහ මදෙ රස උනාට කොලෙස්ටරෝල් වැඩි.. ජිම් යන උන් දවසකට බිත්තර දෙකකට වඩා කනවා නම් කහ මදේ කන්න එපා කියලා තමයි ගොඩක් instructor ලා කියන්නේ.. :)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    bithare rasama kotasa kaha madene ban. owa boru kathaa ban.issara minissu hodata biththara,mas , maalu , pol thel valin hadapu kawili kaala fit ekata hitiya. mokada a minissu hodata mahansi velaa vada kala.

    agata dhaadiya dhaana tharamata exercise karanawanam hamadaama ehema leda venne na.

    arjun kamalanathge age thiyena visheshathwe mokadda ban. :D
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..බිත්තර විතරක් කාලනම් විතරක් ඇග හදාගන්න බැ මචන් හොද ප්‍රෝටීන් අඩංගු කෑම වෙල් 6 වත් දවසකට කන්න and Gym යන්නත් ඕනේ ..බිත්තරනම් 5 ක් කෑවට අවුලක් නැ කහමද නම් කන්න හොද නැ කොලෙස්ට්‍රොල් නිසා ..
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග

    Onama deyak onawata Wada Onenma na kiyanwane bithara 5 n kaha mada ekak kawa kiyala auwlakma na​

    Kaha made kanna eppa. Eke thamai cholesterol thiyenne. Mehenam wenawa white potion eka sell karana thiyenawa

    බිත්තරේ සුදු මදේ තමා ගුණදායක වැඩි.. කහ මදෙ රස උනාට කොලෙස්ටරෝල් වැඩි.. ජිම් යන උන් දවසකට බිත්තර දෙකකට වඩා කනවා නම් කහ මදේ කන්න එපා කියලා තමයි ගොඩක් instructor ලා කියන්නේ.. :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මමත් මේ දවස් වල දවසට බිත්තර 5 ක් කනවා ..ඊට අමතරව දවල්ට මාළු ..රැට චිකන් බ්‍රෙස්ට් ..උදේට කවුපි ..දවසට යෝගට් 2 ක්..
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මමත් මේ දවස් වල දවසට බිත්තර 5 ක් කනවා ..ඊට අමතරව දවල්ට මාළු ..රැට චිකන් බ්‍රෙස්ට් ..උදේට කවුපි ..දවසට යෝගට් 2 ක්..

    ජිම් යනවද බන් උබ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා පොඩි දෙයක් දැන ගන්නයි thread එක දාන්නේ..

    Egg-Bulls-eye6.jpg

    මගේ යාලුවෙක් ඉන්නවා ඌ බිත්තර කද්දි කහ මදේ කන්නේ නෑ. කොලෙසටරෝල් වලට බලපානවලු කහ මදේ කාපුවම..

    මට තව කොල්ලෙක් කිව්වා ඇග හදා ගන්න ඕන නම් දවසට බ්ත්තර 5 ක් විතර කාපන් කහමදේ නැතුව කියලා. ඌත් කියනවා කහ මදේ කෑවම බඩ එහෙම එනවලු. ඌ ම කිව්වා අර්ජුන් කමලනාත් කියන නලුවා ඇග හදාගන්න දවසට බිත්තර 10ක් ද කොහෙද කාපු කතාවක්:rolleyes::rolleyes:

    මම නම් බ්ත්තර කද්දි කහමද කනවා.. මොකද හිතන්නේ මචන්ලා මේ කතාව ගැන??

    ane ahema enna bn mm khmth sdathiyata biththara 10k withara kanwa ko mage bada awada nane :angry::angry::angry::angry: