
..බිත්තර විතරක් කාලනම් විතරක් ඇග හදාගන්න බැ මචන් හොද ප්‍රෝටීන් අඩංගු කෑම වෙල් 6 වත් දවසකට කන්න and Gym යන්නත් ඕනේ ..බිත්තරනම් 5 ක් කෑවට අවුලක් නැ කහමද නම් කන්න හොද නැ කොලෙස්ට්‍රොල් නිසා ..
bithare rasama kotasa kaha madene ban. owa boru kathaa ban.issara minissu hodata biththara,mas , maalu , pol thel valin hadapu kawili kaala fit ekata hitiya. mokada a minissu hodata mahansi velaa vada kala.
agata dhaadiya dhaana tharamata exercise karanawanam hamadaama ehema leda venne na.
arjun kamalanathge age thiyena visheshathwe mokadda ban.![]()
Onama deyak onawata Wada Onenma na kiyanwane bithara 5 n kaha mada ekak kawa kiyala auwlakma na
The advantages and disadvantages of eating eggs/yolks/white
https://www.google.lk/search?safe=a.....1c.1.64.serp..0.5.676...35i39k1.njs9JgD8V-E
https://www.google.lk/search?site=w...3-1.1.0....0...1c..64.hp..0.1.345.TPa8mICpfzs
Benefits of eating egg yolk and white
https://www.google.lk/search?safe=a...1.1.0....0...1c..64.serp..0.1.138.Gpvsm-WhAfc
https://www.google.lk/search?safe=a...1c.1.64.serp..0.4.530...0i22i30k1.V1FmXCf3a10
Kaha made kanna eppa. Eke thamai cholesterol thiyenne. Mehenam wenawa white potion eka sell karana thiyenawa
බිත්තරේ සුදු මදේ තමා ගුණදායක වැඩි.. කහ මදෙ රස උනාට කොලෙස්ටරෝල් වැඩි.. ජිම් යන උන් දවසකට බිත්තර දෙකකට වඩා කනවා නම් කහ මදේ කන්න එපා කියලා තමයි ගොඩක් instructor ලා කියන්නේ..![]()










man kanneth ne.
Biththara kahamade wadiya honda naha. Owa boru katha kiyala hithanawanam karalama balanna. Good luck & please accept my sympathy.




මමත් මේ දවස් වල දවසට බිත්තර 5 ක් කනවා ..ඊට අමතරව දවල්ට මාළු ..රැට චිකන් බ්‍රෙස්ට් ..උදේට කවුපි ..දවසට යෝගට් 2 ක්..
මචන්ලා පොඩි දෙයක් දැන ගන්නයි thread එක දාන්නේ..
![]()
මගේ යාලුවෙක් ඉන්නවා ඌ බිත්තර කද්දි කහ මදේ කන්නේ නෑ. කොලෙසටරෝල් වලට බලපානවලු කහ මදේ කාපුවම..
මට තව කොල්ලෙක් කිව්වා ඇග හදා ගන්න ඕන නම් දවසට බ්ත්තර 5 ක් විතර කාපන් කහමදේ නැතුව කියලා. ඌත් කියනවා කහ මදේ කෑවම බඩ එහෙම එනවලු. ඌ ම කිව්වා අර්ජුන් කමලනාත් කියන නලුවා ඇග හදාගන්න දවසට බිත්තර 10ක් ද කොහෙද කාපු කතාවක්
මම නම් බ්ත්තර කද්දි කහමද කනවා.. මොකද හිතන්නේ මචන්ලා මේ කතාව ගැන??




ane ahema enna bn mm khmth sdathiyata biththara 10k withara kanwa ko mage bada awada nane![]()
