බ්යියො කියපු විදිහට මාලිමා ආණ්ඩුව මේ වෙනකොට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. මේ වෙනකොට ගලවල අයින් කරපු ටයර් වලට සෑහෙන්න ඉල්ලුමක් තියෙන්න ඕන .
    2. හවසට අපිට යන්න වෙනව ID කාඩ් එකතු කරන්න .
    3. බත් මුට්ටි උස්සල කැලේ හංගන්න වෙනව .
    4. දලදා මාලිගාව මේ වෙන්කොට සීල් කරල .
    5. වාහන තියන උන්ගෙ වාහන අරගෙන වාහන නැති උන්ට බෙදල :lol: :lol: :lol:
    6. හරක් දෙන්නෙක් ඉන්න උන්ගෙන් එක හරකෙක් අරගෙන ඇවිත් ගෝල්ෆේස් එකේ බැදල .

    තව මොනවද.......
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    දිවුරුම් දීලා කෙලින්ම දළදා මාළිගාවට ගිහින් පෙරහැර කැන්සල් කරා.
    ගෑස් පෝලිම අද හවසට හදනව කිව්වා. තෙල් පෝලිම අනිද්දා.

    අපි සෙට් එකක් රෙඩි වෙනව අද රෑට ID එකතු කරන්න යන්න. 💪
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    බයියන්ගේ අම්මලට ගණිකා ලයිසන් එක දෙන්න ඕනි,
    ආ අමතක වුනා බයියන්ගේ අම්මලට ගණිකා ලයිසන් ඕනි නෑ උන් එල් පර්මිට් එකෙන් බඩු ගහනවනෙ😆
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    1. මේ වෙනකොට ගලවල අයින් කරපු ටයර් වලට සෑහෙන්න ඉල්ලුමක් තියෙන්න ඕන .
    2. හවසට අපිට යන්න වෙනව ID කාඩ් එකතු කරන්න .
    3. බත් මුට්ටි උස්සල කැලේ හංගන්න වෙනව .
    4. දලදා මාලිගාව මේ වෙන්කොට සීල් කරල .
    5. වාහන තියන උන්ගෙ වාහන අරගෙන වාහන නැති උන්ට බෙදල :lol: :lol: :lol:
    6. හරක් දෙන්නෙක් ඉන්න උන්ගෙන් එක හරකෙක් අරගෙන ඇවිත් ගෝල්ෆේස් එකේ බැදල .

    තව මොනවද.......
    😂😂😂
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,121
    2,001
    113
    ඔය මොනවා නැතත්
    සීයටනම් ඇරියා ඇරිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    උබල බයියොන්ව විහිලුවට ගත්තට 2/3 ගත්තට පස්සෙ උන් කියපු දේවල් වෙන්නත් බැරි නෑ :yes::yes:
    ඒ බය තියාගෙන ඉඳපන්.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    1. මේ වෙනකොට ගලවල අයින් කරපු ටයර් වලට සෑහෙන්න ඉල්ලුමක් තියෙන්න ඕන .
    2. හවසට අපිට යන්න වෙනව ID කාඩ් එකතු කරන්න .
    3. බත් මුට්ටි උස්සල කැලේ හංගන්න වෙනව .
    4. දලදා මාලිගාව මේ වෙන්කොට සීල් කරල .
    5. වාහන තියන උන්ගෙ වාහන අරගෙන වාහන නැති උන්ට බෙදල :lol: :lol: :lol:
    6. හරක් දෙන්නෙක් ඉන්න උන්ගෙන් එක හරකෙක් අරගෙන ඇවිත් ගෝල්ෆේස් එකේ බැදල .

    තව මොනවද.......
    E kale Kara pies thamai thama patan gaththe na
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    එත් ඇත්තටම වෙන දේවල්..

    461170337_7880243098748897_7865000069610832774_n.jpg

    හොරු වාහන galleface එකේ දල දුවනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහබැංකු අදිපති ගෙදර යවලා neda @2osama
    බයියන්ගේ අම්මලට ගණිකා ලයිසන් එක දෙන්න ඕනි,
    ආ අමතක වුනා බයියන්ගේ අම්මලට ගණිකා ලයිසන් ඕනි නෑ උන් එල් පර්මිට් එකෙන් බඩු ගහනවනෙ😆
    දිවුරුම් දීලා කෙලින්ම දළදා මාළිගාවට ගිහින් පෙරහැර කැන්සල් කරා.
    ගෑස් පෝලිම අද හවසට හදනව කිව්වා. තෙල් පෝලිම අනිද්දා.

    අපි සෙට් එකක් රෙඩි වෙනව අද රෑට ID එකතු කරන්න යන්න. 💪
    :lol: :lol:
     
    • Haha
    Reactions: hasithayad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    එත් ඇත්තටම වෙන දේවල්..

    461170337_7880243098748897_7865000069610832774_n.jpg

    හොරු වාහන galleface එකේ දල දුවනවා.

    නොවැම්බර් තියෙන චන්දේ අමතකද?😹😹

    ඊට පස්සේ උඩ පැනපන් ඕවා කරොත්..දැන්ම හදිස්සි වෙන්න ඵපා.😹😹
     
    • Sad
    Reactions: chami_84

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    තෙල්, ගෑස්‍ පෝලිම් එනකන් ඔහොම කියව කියව
    ඉන්න. ආපුවම තේරෙයි අපි කිව්වෙ ඇත්ත
    කියල

    :cautious:
    seeya ajaramarada bun?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,985
    113
    උබල බයියොන්ව විහිලුවට ගත්තට 2/3 ගත්තට පස්සෙ උන් කියපු දේවල් වෙන්නත් බැරි නෑ :yes::yes:
    ඒ බය තියාගෙන ඉඳපන්.
    හීන් කෙදිරි දාන් නැතුව ඉදින්