මේ දවස්වල බ්ලඩ් ටෙස්ට් කරන එක අවදනම්ද?
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Sep 24, 2021 #1 මේ දවස්වල බ්ලඩ් ටෙස්ට් කරන එක අවදනම්ද? Reactions: TNHM
emoji diaries Well-known member May 26, 2020 12,824 39,792 113 Homagama Sep 24, 2021 #2 adrianou said: මේ දවස්වල බ්ලඩ් ටෙස්ට් කරන එක අවදනම්ද? Click to expand... ඇයි එහෙම අහන්නෙ? කෝවිඩ් බයද? Reactions: TNHM
adrianou said: මේ දවස්වල බ්ලඩ් ටෙස්ට් කරන එක අවදනම්ද? Click to expand... ඇයි එහෙම අහන්නෙ? කෝවිඩ් බයද?
charitha2011 Well-known member Jan 25, 2011 16,489 1 32,193 113 - උඩරට - Sep 24, 2021 #3 ලේ බින්දුවත් වටිනවා, ඒ නිසා විසික්කන්න දෙන්න එපා Reactions: TNHM and imhotep
Night Rider Well-known member Feb 18, 2016 2,992 6,174 113 Sep 24, 2021 #4 එහෙම අවුලක් නෑ. ඕන නම්, ලේ ගන්න කොට නිවැරැදි health guidlines වලට අනුව වැඩේ වෙනවද කියල අවදානෙන් ඉන්න. Reactions: TNHM
එහෙම අවුලක් නෑ. ඕන නම්, ලේ ගන්න කොට නිවැරැදි health guidlines වලට අනුව වැඩේ වෙනවද කියල අවදානෙන් ඉන්න.
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Sep 25, 2021 #6 සෙනග අඩුවෙන් ගැවසෙන. වගකීමෙන් වැඩේ කරන තැනකට ගිහින් කරගන්න.. Reactions: Rankira, TNHM and TCB Rox
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 25, 2021 #7 BUMPER BUMPER ------ Post added on Sep 25, 2021 at 3:14 PM Reactions: TNHM
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Oct 2, 2021 #8 PHBhagya said: සෙනග අඩුවෙන් ගැවසෙන. වගකීමෙන් වැඩේ කරන තැනකට ගිහින් කරගන්න.. Click to expand... අර දෙ ර න ලැබ්ස් හොඳද? මොනවද හොඳ? Night Rider said: එහෙම අවුලක් නෑ. ඕන නම්, ලේ ගන්න කොට නිවැරැදි health guidlines වලට අනුව වැඩේ වෙනවද කියල අවදානෙන් ඉන්න. Click to expand... කියපන්කො guidlines ටික... Kiyapallako danna ekek ------ Post added on Oct 4, 2021 at 1:29 AM Reactions: PHBhagya
PHBhagya said: සෙනග අඩුවෙන් ගැවසෙන. වගකීමෙන් වැඩේ කරන තැනකට ගිහින් කරගන්න.. Click to expand... අර දෙ ර න ලැබ්ස් හොඳද? මොනවද හොඳ? Night Rider said: එහෙම අවුලක් නෑ. ඕන නම්, ලේ ගන්න කොට නිවැරැදි health guidlines වලට අනුව වැඩේ වෙනවද කියල අවදානෙන් ඉන්න. Click to expand... කියපන්කො guidlines ටික... Kiyapallako danna ekek ------ Post added on Oct 4, 2021 at 1:29 AM