බ්ලඩ් ටෙස්ට් කරන එක අවදනම්ද?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මේ දවස්වල බ්ලඩ් ටෙස්ට් කරන එක අවදනම්ද?
     
    • Like
    Reactions: TNHM

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    එහෙම අවුලක් නෑ. ඕන නම්, ලේ ගන්න කොට නිවැරැදි health guidlines වලට අනුව වැඩේ වෙනවද කියල අවදානෙන් ඉන්න.
     
    • Like
    Reactions: TNHM

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    සෙනග අඩුවෙන් ගැවසෙන. වගකීමෙන් වැඩේ කරන තැනකට ගිහින් කරගන්න..
    අර දෙ ර න ලැබ්ස් හොඳද?
    මොනවද හොඳ?
    එහෙම අවුලක් නෑ. ඕන නම්, ලේ ගන්න කොට නිවැරැදි health guidlines වලට අනුව වැඩේ වෙනවද කියල අවදානෙන් ඉන්න.
    කියපන්කො guidlines ටික...

    Kiyapallako danna ekek
    ------ Post added on Oct 4, 2021 at 1:29 AM
     
    • Like
    Reactions: PHBhagya