බ්ලඩි-මහින්ද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    hyjGXmg.png
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    නාකියට මොන අගමැතිකම් ද දැන් මූටයි හයිඑස්ගොටට්යි සුදූ කොඩි පේනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    නාකියට මොන අගමැතිකම් ද දැන් මූටයි හයිඑස්ගොටට්යි සුදූ කොඩි පේනවා

    උබලට හරියට හිතට අමාරුයි නේ ගෝටා පාතාල කාරයෝ ටිකයි, කුඩ්ඩො ටිකයි, වැලිකඩ දී හිරේ හිටපු පාතාලයන්ටයි, කුඩ්ඩොන්ටයි වෙඩි තියලා මරපු එකට? උබලගේ නෑයෝ එහෙම හිටියද ඒ අතර?

    • Like
    Reactions: pubudukalhara

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්දගෙ ගේ ගාව මල්ශාලා කාරයො හර්ස් තියංලු බලාගෙන ඉන්නෙ සද්ධන්ත දේහෙ එම්බාම් කල්ල ලක්ෂ ගාණක් හම්බ කරගන්න :dull: :dull: :dull: :dull:
    සැ. යු. හුදෙක් රිදවීම සඳහා පමණි :D :D :D
    ඕක දැම්ම මැරෙන්නෑ :no: :no: :no:
    සන්සා ස්ටාක් කියන්නැහෙ The worst ones always live :dull: :dull:
     
    • Like
    Reactions: pissupoosa jr.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    29 පාරක් පැරදිලත් ඔය රනිලුත් අපූරැවට පිං අගමැතිකම කරගෙන ඉන්නෙ.. පොරටත් දැන් 68 ක්ලු නේද?. හැබැයි 85 ක පෙනුමක් තියෙන්නෙ..
     
    • Like
    Reactions: pubudukalhara

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබලට හරියට හිතට අමාරුයි නේ ගෝටා පාතාල කාරයෝ ටිකයි, කුඩ්ඩො ටිකයි, වැලිකඩ දී හිරේ හිටපු පාතාලයන්ටයි, කුඩ්ඩොන්ටයි වෙඩි තියලා මරපු එකට? උබලගේ නෑයෝ එහෙම හිටියද ඒ අතර?

    Aththa aththa sudu van ehema godak use kala :yes::yes::)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    29 පාරක් පැරදිලත් ඔය රනිලුත් අපූරැවට පිං අගමැතිකම කරගෙන ඉන්නෙ.. පොරටත් දැන් 68 ක්ලු නේද?. හැබැයි 85 ක පෙනුමක් තියෙන්නෙ..
    Hmm mahinda lassanai thamai :love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    උබලට හරියට හිතට අමාරුයි නේ ගෝටා පාතාල කාරයෝ ටිකයි, කුඩ්ඩො ටිකයි, වැලිකඩ දී හිරේ හිටපු පාතාලයන්ටයි, කුඩ්ඩොන්ටයි වෙඩි තියලා මරපු එකට? උබලගේ නෑයෝ එහෙම හිටියද ඒ අතර?

    පාතාලේ, කුද්දන්ගේ ලිස්ට් එක විසෙසක්ඥ මණ්ඩලයක් වෙන්න ඇති හැදුවේ
    රතුපස්වල වෙඩි තියන්න පොන්නහ් ගෝටා කිව්වේ වැලිවේරියේ ඉන්න තරමක් ඉන්නේ පාතාලයෝ කොටි කුඩ්දෝ වෙන්න ඇති නේ
    ලසන්ත, ප්‍රගීත් එහෙමත් පාතාලේ හෙන ගේම් දුන්නහ්හ් නේ
    දකුණේ පාතාලේ ඉන්නේ අහිංසකයෝ වෙන්නහ්හ් ඕනා නේ
    කොළඹ මුස්ලිම් පාතාලේ කොටසක් ඉතුරු කලේ iss එකට කියල දඩුවම් දෙන්න වෙන්න ඇති නෙහ්
    සොන්නහ්ගාර්ඩ්, සොන්නහ් ලංකා ආණ්ඩුවට සල්ලි හම්බ කරලා දෙන කොම්පැනි නෙහ්
    ඒවාට සල්ලි වැඩි වෙලා නේ දවසට ලක්ස 10+ දීල පට්‍රේ ad දාන්නේ
    පොන්නහ් ගෝටා තියෙන එඩිතර කමට වෙන්න ඕනා නේ ඇරෙස්ට් කරන්න එපා කියල උසාවියේ ෆයිල් කරන්නේ
    ඇමරිකන් සිටිසන් උනාට ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් නෑ නෙහ්
    ණයට කාර්ඩ් මොකටද නේ කෝටි 1000 2000 කෑවම නෙහ්
    මෝරා මාලුයි මිනි මසුයි ඩෙවල් දාල යුක්රේන් වලින් ගෙනා වොඩ්කා එක්ක පට්ට නේ

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද මෛත්‍රී තරම් ඉක්මනට මැරෙන්නේ නෑ.අවුරුදු දවස් වලත් බොහොම අමාරුවෙන් ගොඩ ඇවිත් තියෙන්නේ මෛත්‍රී ගොයියා heart attack කියලා පොඩි ලෙඩක්...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    waligamaya

    Well-known member
  • උබලට හරියට හිතට අමාරුයි නේ ගෝටා පාතාල කාරයෝ ටිකයි, කුඩ්ඩො ටිකයි, වැලිකඩ දී හිරේ හිටපු පාතාලයන්ටයි, කුඩ්ඩොන්ටයි වෙඩි තියලා මරපු එකට? උබලගේ නෑයෝ එහෙම හිටියද ඒ අතර?

    ඉතින් ඔචර හොර ගේම් දෙන ඕනද? නිතියේ හිදැස් තිබුනානම් තුන්නේන්දෙකේ බලය තිබුන එකේ නිතිය ශක්තිමත් කරලා. නිවැරදි ආදීකරන ක්‍රියාමාර්ගයකින් උන්ව එල්ලලා මරණන් තිබුනනනේ බයියට
     
    waligamaya

    Well-known member
  • පාතාලේ, කුද්දන්ගේ ලිස්ට් එක විසෙසක්ඥ මණ්ඩලයක් වෙන්න ඇති හැදුවේ
    රතුපස්වල වෙඩි තියන්න පොන්නහ් ගෝටා කිව්වේ වැලිවේරියේ ඉන්න තරමක් ඉන්නේ පාතාලයෝ කොටි කුඩ්දෝ වෙන්න ඇති නේ
    ලසන්ත, ප්‍රගීත් එහෙමත් පාතාලේ හෙන ගේම් දුන්නහ්හ් නේ
    දකුණේ පාතාලේ ඉන්නේ අහිංසකයෝ වෙන්නහ්හ් ඕනා නේ
    කොළඹ මුස්ලිම් පාතාලේ කොටසක් ඉතුරු කලේ iss එකට කියල දඩුවම් දෙන්න වෙන්න ඇති නෙහ්
    සොන්නහ්ගාර්ඩ්, සොන්නහ් ලංකා ආණ්ඩුවට සල්ලි හම්බ කරලා දෙන කොම්පැනි නෙහ්
    ඒවාට සල්ලි වැඩි වෙලා නේ දවසට ලක්ස 10+ දීල පට්‍රේ ad දාන්නේ
    පොන්නහ් ගෝටා තියෙන එඩිතර කමට වෙන්න ඕනා නේ ඇරෙස්ට් කරන්න එපා කියල උසාවියේ ෆයිල් කරන්නේ
    ඇමරිකන් සිටිසන් උනාට ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් නෑ නෙහ්
    ණයට කාර්ඩ් මොකටද නේ කෝටි 1000 2000 කෑවම නෙහ්
    මෝරා මාලුයි මිනි මසුයි ඩෙවල් දාල යුක්රේන් වලින් ගෙනා වොඩ්කා එක්ක පට්ට නේ

    මේ මේ දවස්වල AL කරන පොඩි උන් දානවද අර්මිජිනේ. දිවුලම්පිටියේ අමරේ, වම්බොට්ට චන්ඩි මලිලා ගැන.:rofl::lol: පොඩ්ඩක් ඔය විතාරන්දෙනිය, සුරිය වැව පැත්තේ එකෙක්ගෙන් මහින්දගේ සුදෝ සුදු ඉතිහාසය ගැන අගගනින්න්කෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මහින්ද මෛත්‍රී තරම් ඉක්මනට මැරෙන්නේ නෑ.අවුරුදු දවස් වලත් බොහොම අමාරුවෙන් ගොඩ ඇවිත් තියෙන්නේ මෛත්‍රී ගොයියා heart attack කියලා පොඩි ලෙඩක්...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඉතින් බං පොර මළොත් වෙන එකෙක් ගේනවා
    රාජපනික්කියා මළොත් තොපි පොරගේ මලමිනියත් ගෙනෙයි
    සොම්බි රාජපනික්කියා :rofl:
     
    :rofl::rofl: