ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාව නිසි අවසරයකින් තොරව විදේශ ගත වීමට නොහැකිවන පරිදි අසාදු ලේඛණ ගත කොට (Black List) ඇති බව කටුනායක ගුවන් තොටුපල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඔහු මේ පිළිබඳව පොලිස්පතිවරයාට ඊයේ(22) සවස පැමිණිලි කොට ඇතැයි එම ආරංචිමාර්ග කියා සිටියි.
මෙම අසාදු ලේඛන ගත කිරීම හෙවත් බ්ලැක් ලිස්ට් කිරීම සිදු කොට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) දැනුම් දීමක් මත බවද පැවසේ.
මෙම බ්ලැක් ලිස්ට් කිරීම ගුවන් තොටුපොල ආරක්ෂක අංශ වෙත එසේ දැනුම්දී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයකු විසින් බවද වාර්තා වේ.
http://www.sinhala.srilankamirror.com/index.php/news/16258-hulugalla-blacklisted