බ්ලැකාලන්තය III

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පුස් පොල් ගෙඩියක් :oo:
    මං උගෙන් ගේම ඉල්ලලා පොරට දෙකක් වනල එන්නද :cool:

    බලාගෙන වනන්න ගිහින් පුලුවන් නම් උඹ තියෙන 1ත් වට්ටගනින් :lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එපාද? :(

    එහෙනම් මං අඬනවා :(


    5044117113_f8f3158032.jpg

    නොදකින් :(
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    අපි ඉතින් දෙකේ පනහේ පොලිසියට කවද්ද බය වුනේ.. :P
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    අපි ඉතින් හතුරෙකුට වුනත් ගරු කරනවා නේ කොහේ ගියත්..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඊට පස්සේ එතන හිටිය එකෙක් ලොකු ටොක් දාලා මාව බය කරන්න හදනවා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අණ නොතකා ධාවනයේ යෙදිම, කියන එකට උසාවියේ දානවාලු..:growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව්, ඉතින් කවුද මේ වගේ ගොබ්බයොන්ට කැමැත්තෙන් දෙන්නේ
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හප්පච්චියේ.. කාලෙකින් එළකිරි ආවේ... අලුත් බ්ලැකාලන්තයක් මේ තියෙන්නේ..
    කොහොමද මචන්ස්ලා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හප්පච්චියේ.. කාලෙකින් එළකිරි ආවේ... අලුත් බ්ලැකාලන්තයක් මේ තියෙන්නේ..
    කොහොමද මචන්ස්ලා...
    කො යකො ආවා ගියා:nerd:
     
    Status
    Not open for further replies.