ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ.. සෝකයේ රුදු වේදනාවේ.. කඳුලු සයුරේ උල්පතයි
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,341 ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ.. සෝකයේ රුදු වේදනාවේ.. කඳුලු සයුරේ උල්පතයි
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,342 සැමදා ඔබ ලග ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිනි දෑසින් මදෙස බලන විට මගෙ ආදරේ පවසන්නම් ඔබටම සෙනෙහෙ පුදන්නම්
සැමදා ඔබ ලග ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිනි දෑසින් මදෙස බලන විට මගෙ ආදරේ පවසන්නම් ඔබටම සෙනෙහෙ පුදන්නම්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,343 එදා රෑ...ඇඇඇඇඇඇ........... ගුවන් තොටුපලේදී මා....ආආආආආආආ......... වෙන්වී ගියේ....ඒඒඒඒඒඒඒඒඒ.............. සිතකින් නොවේ.... ඒඒඒඒ...............
එදා රෑ...ඇඇඇඇඇඇ........... ගුවන් තොටුපලේදී මා....ආආආආආආආ......... වෙන්වී ගියේ....ඒඒඒඒඒඒඒඒඒ.............. සිතකින් නොවේ.... ඒඒඒඒ...............
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,344 අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කළ සිත්තම් ඔබට තවකෙක් පමණක් නම් මියෙමි සඳවත අද මා නම් නොනිමි කඳුළක පටලා හද අඳුර කිම සැඟවී දුර තෙර කිබඳ මහද ද ඔබ වූ සඳ කිමද ඉකිබිඳ හද වැද අද
අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කළ සිත්තම් ඔබට තවකෙක් පමණක් නම් මියෙමි සඳවත අද මා නම් නොනිමි කඳුළක පටලා හද අඳුර කිම සැඟවී දුර තෙර කිබඳ මහද ද ඔබ වූ සඳ කිමද ඉකිබිඳ හද වැද අද
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,345 සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,346 සල්ලි දීලා ගවුම ගත්තේ ඇඳගෙන යන්න ජල්ලි දෙකක්වත් දුර බෑ අඩිය තියන්න ඉනට හිරට දාලා කොටට ඇඳලා බලන්න අඳින්න මිනි ගවුම් අඳින්න ඔයා අඳින්න මිනි ගවුම් අඳින්න
සල්ලි දීලා ගවුම ගත්තේ ඇඳගෙන යන්න ජල්ලි දෙකක්වත් දුර බෑ අඩිය තියන්න ඉනට හිරට දාලා කොටට ඇඳලා බලන්න අඳින්න මිනි ගවුම් අඳින්න ඔයා අඳින්න මිනි ගවුම් අඳින්න
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,347 කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ, අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ, විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ, මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.
කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ, අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ, විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ, මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,348 දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා.. ඔබම පතලා සිතැගි ගලපා..ආදරේ ටජ් මහලක් බැන්දා..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,349 සුදු සේල මුතු මාල පළදා ඇවිල්ලා හිත ගාව දඟ පෑව සෙනෙහස නොඉල්ලා මනමාළ සඳ සේම රෑ?අහස ඉල්ලා ළඟපාත ඔබ නෑනෙ මගෙ දෑත අල්ලා මම අදරෙයි තාම මේ දෑස පල්ලා
සුදු සේල මුතු මාල පළදා ඇවිල්ලා හිත ගාව දඟ පෑව සෙනෙහස නොඉල්ලා මනමාළ සඳ සේම රෑ?අහස ඉල්ලා ළඟපාත ඔබ නෑනෙ මගෙ දෑත අල්ලා මම අදරෙයි තාම මේ දෑස පල්ලා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,350 ගෙලේ රන්මාල දා හැඩ වී කනේ රන් තෝඩු දා සැරසී මගේ මනමාලිනී නුඹ කවදාද මා වෙත එන්නේ කියන් මැණීකෝ....
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,351 ඔබට සිත ආදරේ කරයි දෙතොල් ගොලුවී සිටී නැගුනු සෙනෙහෙ කියනු බැරි වී මගේ හිත වේදනා විඳී
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,352 සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැඟුම් ගනී කැළැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැළක් දෙහඳක ලියැවී යුගයෙන් යුගයක නොමියෙන දහනක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුළක් මැලවෙද්දී
සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැඟුම් ගනී කැළැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැළක් දෙහඳක ලියැවී යුගයෙන් යුගයක නොමියෙන දහනක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුළක් මැලවෙද්දී
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,355 අඩෝ ....... මල් පෙත්තක් සේ සුසිනිඳු සිත මගෙන් ඔබ කොහින්දෝ හොරකම් කරා තවරිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ දුකද සතුට වේ
අඩෝ ....... මල් පෙත්තක් සේ සුසිනිඳු සිත මගෙන් ඔබ කොහින්දෝ හොරකම් කරා තවරිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ දුකද සතුට වේ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,356 ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි..// අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ... පුන්චි ලිඳේ වතුරට නාඬන්න නංගියේ...
ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි..// අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ... පුන්චි ලිඳේ වතුරට නාඬන්න නංගියේ...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,357 අහස් ගැඹේ තරුකැට ගානේ පොළෝ තලේ වැලිකැට ගානේ නිල් සයුරේ රළ පෙළ ගානේ ආදරෙයි මං ආදරෙයි
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 17, 2012 #8,358 මම මොකුත් කියන්නෙම නෑමයි... හිත රිදෙන කතන්දර බෝමයි... ඔබව තේරුම් ගන්නම බෑමයි... වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි... වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...
මම මොකුත් කියන්නෙම නෑමයි... හිත රිදෙන කතන්දර බෝමයි... ඔබව තේරුම් ගන්නම බෑමයි... වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි... වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...
Double max Member Dec 31, 2011 804 98 0 ~ Sоmшнêяê ln тнê шояlD ~ Nov 17, 2012 #8,360 yasiru2k said: අපෝ කෑ කෝ පප්පා ඉන්නවනේ Click to expand... Machan me need help