බ්ලු බර්ඩ් සිල්පි FG 10

sreen

Member
Jan 25, 2008
15
1
0
බ්ලු බර්ඩ් සිල්පි FG 10

මචන් මම අද කාර් එකක් බලන්න ගියා මොඩල් එක බ්ලු බර්ඩ් සිල්පි FG 10 (2001).....හැබයි බන් එකේ ටීක් ඉන්ටිරියර් එකක් තිබ්බේ නෑ....මචන් දන්න එකෙක් කියපන් බන් මේ මොඩල් එකේ ටීක් ඉන්ටිරියර් නොවන මොඩල් එකකුත් එනවද කියල...ලොකු උදව්වක් මචන්
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔයා නෑවක් ගන්න ගියා කියන්න. ඔක කාර් එකකට වෑඩිය නෑවක් නෙ.

    Mam gaawa ekak thibuna, Petrol nam karanne na machoo. Godak paadui.. Parts walatath patta ganan yanawa. Sapa pahasuwa luxury nam thiyanawa, habai toyota ekaka tharam na. Anika resell value eka godak adui ban.
     

    sreen

    Member
    Jan 25, 2008
    15
    1
    0
    එහෙමද බන් ටිකක් හොයල බැලුවනම් කිව්වේ තෙල් 13ක් විතර වැඩ කියල
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙමද බන් ටිකක් හොයල බැලුවනම් කිව්වේ තෙල් 13ක් විතර වැඩ කියල

    13k karanne bohoma kalathurakin ban. Daily mam diwwa, 8-9 thama city limit eke. dura nam ethn 11-12k karai. Eth ubata daily use karanna nam oita wada honda car ekak ganna puluwan samanya sylphy yana price ekata.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Don't buy a sylphy without teak interior. Better to buy N16 then. 1.5 model does about 9KM/L Colombo. Bit hard to sell. But a good car. Comfortable and very cool interior (Only teak). Shock absorber system might need regular repairs.. common to many Nissan cars..

    Buy only teak beige interior car at a reasonable price