බ්ලු_ෆිල්ම්ස්

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    delete kara ban folder ekama meka kiyawala...matath love feelings nathi scn ekak thiyenne kallath break up una
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    උඹේ මුලින්ම බලපු වැල එක හොයාගෙන බලප්ං එතකොට ඕක පාලනය කරගන්න පුලුවං

    ado ow bn mulin balapu eka baladdi marra scn ekak thiyenne
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මේක සිරා කතාව.. වැල ෆිල්ම් වැඩිය බලන්න හොඳ නැහැ කොහොමත්.. ඕක කාලයක් බලද්දි එපා වෙලා යනවා.. ඊට පස්සෙ සෙක්ස් වලින් එහා ගිය දේවල් බලන්න පෙලබෙනවා ගොඩක් උන්.. Fisting, BDSM අනං මනං වගේ.. බැඳපු දවසක උනත් සෙක්ස් කරද්දි ෆීලිං එකක් නැති වෙන්න පුළුවන් ඕවා වැඩිපුර බැලුවාම.. වයිෆ් එක්ක සෙක්ස් කරද්දි ඔය Fisting, BDSM වගේ දේවල් කරන්න ගිහින් ප්‍රශ්න ඇතිවෙන්න පවා පුළුවන්..

    Softcore එව්වා බලපං.. ඒවා අවුලක් නෑ..

    කොහොමත් දැන් තියෙන වැල බලන්නත් බැහැ.. හෙන අප්‍රියයි.. Anal සෙක්ස් තියෙනවා හැම එකේම.. ඒ මදිවට ඒක අස්සට කැමරාව ඔබලා ගුධමාර්ගය ඇතුලට පෙන්නනවා.. ඒවට සෙක්ස් කියලා කියන්නත් බෑ බං..

    අන්තිමේ අපේ උනුත් ගෑනුන්ට ඕවා කරන්න ගිහින් පුක පැලිලා ඉස්පිරිතාලෙ අරන් දුවන්න වෙනවා..


    :rofl::rofl:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම මීට කලිනුත් එපාම වෙලා delete කරලා තියනව. එත් ටික දවසකින් අපහු බාන්න පටන් ගන්නවා බං. අපිට අපේ mind එක control කරගන්න බැරි scene එකක් තියෙන්නෙ. භාවනා කරලවත් බලන්න ඕනේ බං. :(
    Ow bng kiriyema oya wage seen ekak dakala thama mama delete kale :rolleyes:
    80GB folder ekak pitinma aapu moral ekata delete kala :yes:
    ekaa hariyannath ekkama dan 175GB+ thiynawa :baffled:
    Bawana karanna hithenneth na bng :oo:
    kellek hambunama wath adui wei kiyala hithnwa :confused:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Ow bng kiriyema oya wage seen ekak dakala thama mama delete kale :rolleyes:
    80GB folder ekak pitinma aapu moral ekata delete kala :yes:
    ekaa hariyannath ekkama dan 175GB+ thiynawa :baffled:
    Bawana karanna hithenneth na bng :oo:
    kellek hambunama wath adui wei kiyala hithnwa :confused:

    Anna ekai ban aula.. Maath hithuwa kellek set unama adu wei kiyala. Eth mata une set una kellagen puluwan tharam aathal gaththata passe ea kellawa epa una eka. Mata patta dukai ban ekata. Eth mata epa una. Kellek set una kiyala hariyanne na ban.. Uba meeta kalin kellek ekka yalu wela naththam hariyai. :(
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පුක පැලිලා ඉස්පිරිතාලෙ අරන් දුවන්න වෙනවා.. :lol::lol::lol::lol::lol:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,660
    2,510
    113
    නිධානයක් උඩ
    ඇබ්බැහිවීම් කියන්නේ මොලයේ රසායනික සංයෝග කෘතිමව උත්තේජනය වුනහම වෙන දෙයක්.

    පෝර්න් වලින් මිදෙන්න මට හුගක් උදව් වුනේ NOFAP කොමියුනිටි එක. ඇබ්බැහිවීම් ගැන ලොකු දැනුමක් මම මේකෙන් ලබාගත්තා. මේ ගොල්ලෝ පොඩි ඉවෙන්ට්ස් එහෙම (ඔන්ලයින්) ඔගනයිස් කරනවා.

    පහු ගිය ටිකේ NOFAPWAR කියලා ඉවෙන්ට් එකක් කළා. එකේදී වෙන්නේ තමන් porn,masturbate,ogasam වලින් මිදිලා ඉන්න සතියකට තමන්ගේ මිලිටරි රෑන්ක් එක එකකින් ඉහල දානවා. ප්‍රයිවට් ඉදන් කැප්ටන් වෙනකන් යන්න පුළුවන්. ඒ අතරේ හුගක් දැනුම භාවනා ක්‍රම එහෙම ඉගෙන ගන්න, දැනුම හුවමාරු කර ගන්න පුළුවන්. දැන් මේක ඉවරයි. තව එකක් තව ටික කාලෙකින් පටන් ගනියි.


    https://www.reddit.com/r/NoFap/
    https://www.reddit.com/r/NoFapwar/
    http://yourbrainonporn.com/
    http://www.nofap.com/


    ඩේටා යනවා කියලා බලන්නේ නැතුව මේ වීඩියෝ එක බලන්න..වැල වලට තියන ඇබ්බැහිවීම ගැන හුගක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.


     
    Last edited: