'බ්ලූටූත්-හෑන්ඩ් ෆ්‍රී'.......

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    'බ්ලූටූත්-හෑන්ඩ් ෆ්‍රී'.......

    දුරකථනයක් භාවිත කරමින් රිය පැදවීම වරදක් ලෙසයි සැලකෙන්නේ.

    එම වරදෙන් ගැලවීම සඳහා බ්ලූටූත් උපකරණ සහ හෑන්ඩ් ෆ්‍රී උපකරණ භාවිත කරමින් රියපැදවීම බහුලව දක්නට ලැබෙන කරුණක්.

    එහෙත් දුරකථනයට හෝ වෙනත් උපකරණයකට සම්බන්ධ කර තිබෙන බ්ලූටූත් උපකරණ හෝ හෑන්ඩ් ෆ්‍රී උපකරණ භාවිත කරමින් රිය පදවන්නන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට තීරණය කර තිබෙනවා.

    රථවාහන නීතිය අනුව එයද වරදක් බවයි පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මේ සඳහා දඩ කොළයක් ලබා දිය නොහැකි නිසා අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිමය තත්ත්වය බවයි පොලිසිය සඳහන් කළේ.

    - nethfm.com/
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    එහෙම බැලුවොත් ඉතින් රියපදවන ගමන් යාබද අසුනේ සිටින අයත් සමඟ කතා කිරීමත්, උසාවි දැමිය යුතු බරපතල වරදක්!
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    I use this one

    $_57.JPG
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පිස්සු මුන්ට..ලෝකෙන්ම මේ රටේ විතරයි ඔය වගේ ගොන් නීති තියෙන්නේ.
     

    Similar threads