බ්ලෙන්ඩර් 2වනි පාඩම ....

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    ඉන්ස්ටෝල් කරාම මෙහෙම තමා පේන්නේ..
    https://docs.blender.org/manual/en/latest/_images/editors_3dview_startup-scene_labels.png


    පොඩි බොක්ස් එකකුයි ලයිට් එකකුයි කැමරාවකුයි.... උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ නේ...


    නෑ මෙතන ගත යුත්තක් තියෙනවා....


    කාමරයක අපි පෙට්ටියක් තියන්වා, කැමරාවත් ගේනව ,ලයිට් නැත්තම්? ,

    ඕකෙම අනිත් පැත්ත කැමරාවත් ගේනව ලයිට් එකත් ගේනව, අහවල් එකද පොටෝ ගන්න්නේ..

    තව පැත්තක් තියෙනව නේ.. ලයිට් එකත් තියෙන්ව පෙට්ටියත් තියෙනව..මගෙ අහව්ල් එකෙන්ද පොටෝ ගහන්නේ..

    එහෙනම් 2 වනි පාඩම.... මේ ලෝකේ තියෙන දේවල් ඒ විදියට කරන්න තමා මේ සොෆ්ට්වෙයර් එක හදල තියෙන්නේ... එතකොට තමන් දැනගෙන ඉන්න ඕනේ තම් කරන්නේ මොකද්ද කියල... හැබැයි පලවෙනි පාඩම විඩියට බෝලයක් හදන් එක ගත්තේ ඒක නිසා.. එතනින් එහාට යනන්න ඕන අයට ආයෙත් කියන්නේ ඉන්ස්ටෝල් කරල ස්කීන් ශොට් එකක් දාන්න..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    පොන්න වේසිගෙ පුතෝ ඉගෙන ගන්න එකෙක් ට ලේසි වෙන්න එක Thread එකක් කරපං Thread 100 ක් විතර අරින්නේ නැතුව🤮
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    පොන්න වේසිගෙ පුතෝ ඉගෙන ගන්න එකෙක් ට ලේසි වෙන්න එක Thread එකක් කරපං Thread 100 ක් විතර අරින්නේ නැතුව🤮
    අයියා අයියගේ ත්‍රෙඩ් වල එහෙම කරන්නකෝ.. එතකොට හරි.. අනුන්ගේ ගෙවල් වලට හොරෙන් රිංගලා උයන විදිය කියල දෙන්න කලින්..