බ්ලෙන්ඩර් පලවෙනි පාඩම..

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    දන්නෙ එකෙක් මම මේක කියපන්, පොඩි එකෙක්ට ඉස්සරහට හොඳ වෙන්නෙ මේ සොට්ටෙයාර් දෙකෙන් කෝකද? කාටූන් හදන්න තමා ඕනෙ. 3ඩී 2ඩී ගැන තාම ලොකු අයිඩියා එකක් නෑ. මීවට වඩා ලර්නින් ලේසි, හොඳ ෆ්‍රී සොට්ටෙයාර් තියෙ නම් ඒවත් දාන්න. ස්තූතී!!
    blender awulak na. 2d 3d dekama puluwan.
    modeling, animation lighting fundamentals igena ganna ethakota one software ekak allaganna lesi.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,171
    113
    Ohio, USA
    එක පාරක් ගයිඩ් එකක් බලලා ඩෝනට් එකක් හැදුව හැදුවමයි ආයේ බ්ලෙන්ඩර් ඇල්ලුවේ නෑ 🥲
    දිගටම කරගෙන යමු බ්ලෙන්ඩර් කියන්නේ හයි ටිකට් නිෂ් එකක් 😍
    3D Max එකෙන් කේතලයක් හදන්න පුලුවන් මට...




    ------ Post added on May 8, 2023 at 10:48 PM
     
    • Love
    Reactions: kasun_kbp and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹ කලිනුත් උලුඳු වඩේ එකක් ගෙනත් සීන් එකක් දැම්ම නේද? මේ ඒකමද? ඒ දවස් වල නම් වෙලාවක් තිබ්බෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    උඹ කලිනුත් උලුඳු වඩේ එකක් ගෙනත් සීන් එකක් දැම්ම නේද? මේ ඒකමද? ඒ දවස් වල නම් වෙලාවක් තිබ්බෙ නෑ.
    උබට එහෙමවත් මතකයක් නැත්තම්, උබ දැන් මේක කරයිද බන්...
     
    • Like
    Reactions: NRTG

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    uba kalin dapu blender thread balala math eka eka ewa hadanawa tama. athal wade. uba avatar eka wenas karala nisa meter une na mulin

    Kitchen.png


    Bed.png


    Coffee1.png
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113