බ්ලෙන්ඩර්- 2

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113

    බ්ලෙන්ඩර්- 1 - https://elakiri.com/threads/බ්ලෙන්ඩර්-1.2104456/


    ඔන්න එහෙනම් අපි 2වනි පාඩම කරන්නයි යන්නේ...

    මට පලවෙනි පාඩමේ දෙයක් අමතක උනා.. උබල පලවෙනි පාර බ්ලෙන්ඩර් ඕපන් කරනකොට ,කියුබ් එකයි ලයිට් එකයි කැමරාවයි එක්ක ඕපන් වෙන්නේ... මගේ ඩිෆෝල්ට් හදල තියෙන්නේ ඔය 3ම නැතුව ඕපන් වෙන්න.. ඉතින් මට ඒක අමතක උනා...(ekek mathak karaa.thanks) ඉතින් උබලත් ඔය ලබ්බ ඕපන් කරන හැම වෙලේම ඔය ඩ්ෆෝල්ට් එක ගැජට් 3 මකල දාපල්ල... .(click kara delete key eka ebuwa)ඕනේ නම් තියාගනිල්ලා.. ඒක උබලගේ කැමැත්ත.. මොකද ඔය කැමරාවෙන් පස්සේ වැඩක් ගන්න පුලුවන්.... හරි දැන් ඔක්කොම මකල කියල හිතාගෙන 2වනි පාඩමට යමු..

    1.බෝලයක් හදපල්ලා...(1 පාඩම)
    2.දැන් උබලඔය හදපු කැත අලුපාට බෝලේ ඉමේජ් එකක් විදියට සේවු කරගන්නයි යන්නේ....
    3.බ්ලේන්ඩර් කියන්නේ මේ ලෝකේ අපි කරන දේවල් වලට සමානව වැඩ කරන්න හදපු සොෆ්ට්වෙයර් එකක් (3ඩී හැම සොෆ්ට්වෙයාර් එකක් ම)
    4.දැන් උබට බෝලයක් තියෙනවා.. ඔන්න ඔය බෝලේ පොටෝ එකක් ගන්නයිඔ අපි යන්නේ....
    5.අහවල් එකෙන්ද ගන්නේ???? කැමරාවක් ඕන වෙනවා.. ඒ කියන්නේ උබ පෝන් එකේ කැමරාව ඔන් කරල ස්ක්‍රීන් එකේ පොටෝ එකක් ගන්නවා.... එහෙම ගත්තාම කැතයි නේ බන්.. ඔන්න බෙලෙන්ඩර් සොෆ්ට් වෙයාර් එක ඇතුලම කැමරාවක් තියෙනවා,උබ කරන ඕඅන මගුලක් පොටෝ ගන්න...
    6කැමරාවක් ඇඩ් කරමු... shift+a ------ > camera
    7.ඔන්න උබ සල්ලි දීලා ලෝකේ වටිනාම කැමරාව ගත්තා..හේතුව කෝටි ගානක් වටිනා කැමරවකින් කරන්න පුලුවන් දේවල් මේ කැමරාවෙන් කරන්න පුලුවන්.... (සල්ලි දීලා... බ්ලේන්ඩර් හැම දෙයක්ම ෆ්‍රිරී.. නිකන් දෙන මෙච්චර වටින දේකින් වැඩක් ගන්න.... )
    8.මේකත් සාමන්ය කැමරාවක් වගේ ..ඇහැ තියල බලපුවහම පේන දේ පොටෝ එකකට ගන්න පුලුවන්... ලෝකේ,තමන් වටේ මොනතරම් දේවල් තිබ්බත් පොටෝ එකට වදින්නේ ලෙන්ස් එකට පේන දේ විතරයි...
    9.කොහොමද දැන් කැමරාවට පේන්නේ මොකද්ද කියල බලාගන්නේ? සරල ක්‍රමය නම් නුම්බෙර් පෑඩ් එකේ 0 කී එක ඔබන එක....
    කැමරාව ගැන ඇඩ්වාන්ස් පාඩමක් ඉආසරහට කරනව..දැනට පේන දේ පොටෝ ගහපල්ලා...
    10.දැන් උබල කලුවර කාමරේක බෝලෙකුත් තියාගෙන කැමරාවකුත් අටවගෙන පොටෝ එකක් ගන්නයි යන්නේ...
    11.බලාගෙන හිටපන් පේයි අහවල් එකක්... යකෝ ලයිට් එකක් ඕනේ....
    12ලයිට් එකකුත් ඇඩ් කරමු, shift+a----->light------>point
    13.ඔන්න කොල්ලා දැන් පොටෝ එක ගන්නයි යන්නේ...
    14.ඔන්න ගත්තා.. කී බෝඩ් එකේ f12 මෙන්න මේක ඔබපුවහම තමා පොටෝ එක වදින්නේ...එහෙනම් උබල බලපන්....
    15..පොටෝ එක නම් වදියි .. හැබැයි පේයි බෝලේ පම්කක්.. හේතුව ඊලග පාඩමේන්...

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මදැයි බ්ලෙන්ඩර් එක හදාගන්න ආවා

    ඕවා රන් කරන්න කොයින්ද අපිට PC
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඔයිට වඩා ලේසි නැද්ද කතා කරා නම් වීඩියෝ එකේ :rolleyes:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඔයිට වඩා ලේසි නැද්ද කතා කරා නම් වීඩියෝ එකේ :rolleyes:
    meka ban tika tika karanne wada karana gaman.. anaika podi eun ekka katha karana wade karanna amarui bn... meke teren nathi deyak tiyenawanam ahanna...

    මදැයි බ්ලෙන්ඩර් එක හදාගන්න ආවා

    ඕවා රන් කරන්න කොයින්ද අපිට PC
    mul titkata loku pc ekak one ne.. photoshop wada nam karanna puluwan..
    ------ Post added on May 9, 2023 at 10:38 PM
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    meka ban tika tika karanne wada karana gaman.. anaika podi eun ekka katha karana wade karanna amarui bn... meke teren nathi deyak tiyenawanam ahanna...


    mul titkata loku pc ekak one ne.. photoshop wada nam karanna puluwan..
    ------ Post added on May 9, 2023 at 10:38 PM
    එල එල මම බ්ලෙන්ඩර් දැන් අවුරුදු 3 ක විතර ඉදන් වැඩ කරනවා බන් ඒක නිසා පොඩ්ඩක් දන්නවා.. බලන උන්ට ටිකක් ලේසි වෙන සහ උබට ටයිප් කරන්නේ ඕනේ නැති නිසා කිව්වේ කරන් යන්න.. ගුඩ් ලක් (y)