බ්ලෙන්ඩර්- 1

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඔන්න දැන් තමයි හරියටම පාඩම් පටන් ගන්නේ... උබල දන්න දේවල් පැත්තකින් තියපල්ල..මොකද ගොඩක් එඋන් ඔලුව බ්ලෙන්ඩර් කරගෙන ඉන්නේ ටික ටික දැනගෙන..
    ඉස්සල්ලම කරන්නේ පට්ටම සරල පාඩම් කීපයක්..මූලික දේවල් ඔලුවේ නැතුව අනිත් දේවල් කරල වැඩක් නෑ.. ..
    මම වීඩියෝ දාන්නම් කරන දේවල්, තේරෙන් නැති දේවල් තිබුනොත් අහන්න..
    වීඩියෝ එකේ සයිඩ් එකෙන් කරන වැඩ ටික(ප්‍රරෙස් කරන කී ටික) ප්නවා.. ඒකත් බලන්න..
    බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයර් එකට ගියාම වටේට ගොඩක් ඔප්ශන් පේන්න තියෙනවා.. ඒ හැම දේම අත අරින්න..කියන දේ කරන්න..ටික දවසක් යනකොට ගොඩක් දේවල් ඉබේම ඇගට එනව,තේරෙන්න ගන්නවා... ඒක නිසා මුලින්ම ඔලුව කචල් කරගන්න එක නවත්තන්න..


    ඉස්සල්ලම කරන්න තියෙන්නේ මෙච්චරයි..
    1.බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයර් එක ඕපන් කරන්න..
    2.shift+a -------> Mesh ------>UV Spere
    3.ඔන්න උබල බෝලයක් හදල ඉවරයි...
    4.දැන් මවුස් එකේ ස්කොරල් කරල සූම් ඉන් අවුට් කරල බලන්න

    පලවෙනි පාඩම ඔච්චරයි...