බ්ලේක් ආණ්ඩුවට සත්තම දාලා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
බ්ලේක් ආණ්ඩුවට සත්තම දාලා

ජනරාල් සම්බන්ධයෙන් රටේ පවතින නීතියට‍ අනුව කටයුතු කරන්න - බ්ලේක් කියයි දේශීය 2010 පෙබරවාරි 23 වෙනි අඟහරුවාදා, 12:59
blake.jpg
ජනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් වත්මන් රජය කටයුතුකරන ආකාරය පිළිබඳව තමන් කිසිසේත් සතුටට පත් නොවන බවත්, ඔහු සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතියට අනුව කටයුතු කරල ලෙසත්, ඒ අනුව රටේ පවතින නීතියට අනුව කඩිනමින් ජනරාල්වරයාට එරෙහිව චෝදනා ගොනු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි. එහි සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ. බ්ලේක් මහතා බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පවසා ඇත.

මේ දක්වා ජනරාල්වරයා පිලිබඳව ශී‍්‍ර ලංකා රජය කටයුතු කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් වොෂින්ටන් පාලනය සෑහීමකට පත් නොවන බවත්, ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කොට, ප‍්‍රමාදයකින් තොරව ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසට රජයට දැනුම් දුන් බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත. ජනරාල්වරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බ්ලේක් මහතා, තමන් ඒ සම්බන්ධයෙන් නොදන්නා බව පවසා ඇත.
 
  • Like
Reactions: blacktarzan
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

එහෙනම් ඇමරිකාව අපිව අමතක කරල නැහැ.
වෙන කවුද අපි ගැන බලන්න ඉන්නෙ.

:)
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේ මොන කතාද දැන් දැන් ශ්‍රි ලංකාව ගමන් කරනුයේ, මින් පෙර කිසිම රටක් අත් නොවිදි එකාධිපති පාලනයකටය, එම නිසා මෙම සයිබර් අවාකාශය තුලා තමන්ගේ පශ්චාත් බාගය ඉරගෙන් කැ ගැසුවාට පලක් නොමැති බව ඔබ වහා තේරුම් ගත යුතු කරුනකි, මන්ද යත් තව නොබෝ දිනකින් මේ මහින්ද ගේ ගොලොයො රන්චුවටත් සිදුවනූයේ මහින්ද ආන්ඩුව ‍තෝරා බේරා දෙන වෙබ් අඩවි පමන්ක් නැරබීමටය, හෙහෙ අනේ සිහලුනේ නුබලාට යන කල.
     
    අප එම පාපයට හවුල් නොවීම
    සහ
    එම පාපයට ආවඩන මුග්ධයන් අතර නොගැවසීම
    එම ඒකාධිපති පාලනය තුලත්
    හිස කෙලින් තබාගෙන
    අභිමානයෙන් හැසිරෙන්නට අපට පාදක වනු නියතය.

    :)

    ________________________
    ඉධ තප්පති පෙච්ච තප්පති
    පාපකාරී උභයත්ථ තප්පති
    දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
    පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
    -බුදුන් වහන්සේ-

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මේ මොන කතාද දැන් දැන් ශ්‍රි ලංකාව ගමන් කරනුයේ, මින් පෙර කිසිම රටක් අත් නොවිදි එකාධිපති පාලනයකටය, එම නිසා මෙම සයිබර් අවාකාශය තුලා තමන්ගේ පශ්චාත් බාගය ඉරගෙන් කැ ගැසුවාට පලක් නොමැති බව ඔබ වහා තේරුම් ගත යුතු කරුනකි, මන්ද යත් තව නොබෝ දිනකින් මේ මහින්ද ගේ ගොලොයො රන්චුවටත් සිදුවනූයේ මහින්ද ආන්ඩුව ‍තෝරා බේරා දෙන වෙබ් අඩවි පමන්ක් නැරබීමටය, හෙහෙ අනේ සිහලුනේ නුබලාට යන කල.

    :):yes::yes::yes::yes::yes::yes::yes::yes: