බ්ලේක් ස්ටේලියන්ස්...

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    බ්ලේක් ස්ටේලියන්ස්...

    හලෝ ! මම අද වෙනස් දෙයක් අරන් ආවා.....

    2nr28tu.jpg

    ඒ තමා අපේ පාපන්දු කණ්ඩායම... එය නමින් Black StallionZ ලෙස හෙදින් වෙනවා....

    ඒත් මෙතන විසේසත්යවක් තියෙනෙවා. අපේ කණ්ඩායමේ ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු අයත් ඉන්නවා....

    bgs96d.jpg

    අලුත්ම විස්තරේ තමා අපි අලුතින් ෂෝර්ට් ෆිල්ම් එකක් ගන්නවා එකේ ට්‍රයිලර් එක දානවා එළකිරියේ
    ඉස්සෙල්ලම දාන්නේ....

    මම ඔයාලගෙන් හොඳ ප්‍රතිචාර බලාපොරත්තු වෙනවා

    FB FAN PAGE
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ්ලේක් ස්ටේලියන්ස් (Blake Staliens) කියලා දාලා තිබ්බහම මම හිතුවෙ කවුරුහයි තනි පුද්ගලයෙක් ගැන කියන ත්‍රෙඩ් එකක් කියලා.
    පස්සෙනෙ දැක්කෙ මේ බ්ලැක් ස්ටැලියන්ස් (black Stallions) කියන එකයි ලියලා තියෙන්නෙ කියලා!
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    බ්ලේක් ස්ටේලියන්ස් (Blake Staliens) කියලා දාලා තිබ්බහම මම හිතුවෙ කවුරුහයි තනි පුද්ගලයෙක් ගැන කියන ත්‍රෙඩ් එකක් කියලා.
    පස්සෙනෙ දැක්කෙ මේ බ්ලැක් ස්ටැලියන්ස් (black Stallions) කියන එකයි ලියලා තියෙන්නෙ කියලා!

    google IME eke mata gahanda danne netho ekai ! araka gahanne kohamada ? ටැ ???:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    google IME eke mata gahanda danne netho ekai ! araka gahanne kohamada ? ටැ ???:cool:
    ඒක නං දන්නෙ නෑ. මම පාවිච්චි කරන්නෙ මේක : www.madurax86.com/rsinglish

    මටනඃ ඕක බොහොම් ලේසියි පාවිච්චි කරන්න. ඕකෙ නං 'ටැ' ගහන්නෙ tae හැටියට.