බ්ලේඩ් තල ආතල්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    මාත් උබ වගේ කැම් පේන් කරලා එදා වේල හොයාගන්නවා කියලා හිතුවද🤣
    පැය 24 JVP එකට Thread දාපු උබ වගේ අඩුකුලේ නියපොතු වත් කපන්නේ නැති එකෙක් සල්ලි දෙන්නේ නැතුව Thread දායි ද🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පැය 24 JVP එකට Thread දාපු උබ වගේ අඩුකුලේ නියපොතු වත් කපන්නේ නැති එකෙක් සල්ලි දෙන්නේ නැතුව Thread දායි ද🤣🤣
    කැට හොල්ලන උන්ගෙන මොන සල්ලිද බං 😂 ඇයි මං නියපොතු කපෙන්නේ නැ කිව්වේ 😂🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    කැට හොල්ලන උන්ගෙන මොන සල්ලිද බං 😂 ඇයි මං නියපොතු කපෙන්නේ නැ කිව්වේ 😂🤣
    කැට හොල්ලා බිලියන 9 ක් නම් පක්ෂ අරමුදලේ තියෙන්නේ🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කැට හොල්ලා බිලියන 9 ක් නම් පක්ෂ අරමුදලේ තියෙන්නේ🤣🤣🤣
    අහ් නැ , ඒව වසන්තය කොම්පැණි වලින් කප්පං අරන් එකතු කරලා තියෙන්නේ🤣උබලටට ඌව තාම අල්ලගන්න බැරි උනානෙ, 🤣😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    අහ් නැ , ඒව වසන්තය කොම්පැණි වලින් කප්පං අරන් එකතු කරලා තියෙන්නේ🤣උබලටට ඌව තාම අල්ලගන්න බැරි උනානෙ, 🤣😂
    අහා පොඩ්ඩ පොඩ්ඩ ඇත්ත එළියට එන්නේ 🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අහා පොඩ්ඩ පොඩ්ඩ ඇත්ත එළියට එන්නේ 🤣🤣
    imf අග්රෙමෙන්ට් එකට අනුව අල්ලස් හා දුෂණ විරෝදී පනත ඉක්මනට ගෙනල්ල , ඕකුන් ඔක්කොම අල්ලා දාපන්කෝ හිරේ , එතකොට උබලටත් ඕකගේ කරදරේ ඉවරයක් වෙනවනේ
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    imf අග්රෙමෙන්ට් එකට අනුව අල්ලස් හා දුෂණ විරෝදී පනත ඉක්මනට ගෙනල්ල , ඕකුන් ඔක්කොම අල්ලා දාපන්කෝ හිරේ , එතකොට උබලටත් ඕකගේ කරදරේ ඉවරයක් වෙනවනේ
    ආධාරයක් විදියට දෙන කප්පමක් අල්ලස් දූෂණ කොමිසමෙන් අල්ලන්න බැහැ පකෝ 🤣

    අනුරය හොරකම් කරන්නේ අහුවෙන්න නෙවෙයි
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ආධාරයක් විදියට දෙන කප්පමක් අල්ලස් දූෂණ කොමිසමෙන් අල්ලන්න බැහැ පකෝ 🤣

    අනුරය හොරකම් කරන්නේ අහුවෙන්න නෙවෙයි
    දෙයි හාමුදුරුවනේ, එතකොට අපේ මයිද මාත්තය සුනාමි සහන ආදාර මුදල් හොරකාපුව අල්ලම්න බැරිත :sorry:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    දෙයි හාමුදුරුවනේ, එතකොට අපේ මයිද මාත්තය සුනාමි සහන ආදාර මුදල් හොරකාපුව අල්ලම්න බැරිත :sorry:

    ඉතින් නඩු දාප්නකෝ පකෝ නහයෙන් අඬන්නේ නැතුව
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    imf අග්රෙමෙන්ට් එකට අනුව අල්ලස් හා දුෂණ විරෝදී පනත ඉක්මනට ගෙනල්ල , ඕකුන් ඔක්කොම අල්ලා දාපන්කෝ හිරේ , එතකොට උබලටත් ඕකගේ කරදරේ ඉවරයක් වෙනවනේ
    එහෙම බෑනෙ එතකොට උගෙ රස්සාව නැති වෙනවනෙ...
     
    • Like
    Reactions: vibhashana