රැවුල කපන Razor

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,850
    13,047
    113
    ලංකාවේ.. ලංකාවේ
    Gillette රැවුල කපන Razor පාවිච්චි කරන්න කට්ටිය ගේ අදහස් දෙන්න පීස්

    මට දැනෙන විදිහට Gillette තල දෙකේ එකෙන් කපන කාලේ එකට වෙන බ්‍රෑන්ඩ් මාරු හැදුවට ඒවායෙන් කැපෙන්නේ නෑ. ඉතිරි වෙනවා
    ඒ වගේම තල 3න් කපන කාලේත් එහෙමමයි
    තල දෙක හෝ 3 කාට්‍රිජ් මාරු කරන එක පාවිච්චි කරනකොට එකක් එක්ක අනිත් බ්‍රෑන්ඩ් සෙට් වෙන්නේ ම නෑ

    උදා තල 3 Gillette දිස්පොසල් එකත් එක්ක තල තුනේ BIC එක සෙට් වෙන්නේ ම නෑ. කැපුවොත් එක්කෝ කැපෙන්නේ නෑ ඉතිරි. එහෙම නැති නම් වැඩි වාර ගානක් කපන්න වෙනවා. තල 3 එක ඔය වෙන නමක් ගමක් ෆෙම්ස් නැති තල 4-5 උනත් වෙනසක් නෑ සෙට් වෙන්නේ නෑ
    දැන් Gillette වලින් අවුරුදු 20ක් වත් කපලා ඇති

    උබලටත් එහෙමද ?
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,564
    8,838
    113
    Gillette Blue 2 Hrdc Razor

    මම රැවුල කපන්නේ මේකෙන්.
    තල දෙකයි.
    රුපියල් 150 යි.
    දවස් 4 කට සැරයක්.
    මාස දෙකකට වඩා පාවිච්චි කරනවා.
    aftershave ගාන්නේ නෑ.
    Smooth skin.No irritation.
    No issues :yes:
     
    • Like
    Reactions: wqe123

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    මොන මගුලක් ද බං රේසර් ගොඩවල් පුරව ගන්න දෙයක් නෑ ට්‍රිමර් එකයි අර බ්ලේඩ් දාන්න පුළුවන් රේසරෙයි ගත්ත ම ඉවරයි.

    තල දෙකෙ ඒවගෙන් කපන උනුත් ඉන්නවද යකෝ😂
    තුනෙනුත් හරියට කැපෙන්නේ නෑ මට
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,411
    2,796
    113
    ඔය තල දෙක තුන තියෙන ඒවගෙන් කැපෙන්නෙ නෑ. අනික වැඩිය පාව්ච්චි කරන්නත් බෑ. හොදම ඔප්ශන් එක safety razor එකක් ගනින්. ගන්නකොට ටිකක් හොද එකක් ගනින් හැබැයි. නැත්තම් රැවුල කපලා ඉවර වෙනකොට යුද්දෙට ගියා වගේ තියේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය තල දෙක තුන තියෙන ඒවගෙන් කැපෙන්නෙ නෑ. අනික වැඩිය පාව්ච්චි කරන්නත් බෑ. හොදම ඔප්ශන් එක safety razor එකක් ගනින්. ගන්නකොට ටිකක් හොද එකක් ගනින් හැබැයි. නැත්තම් රැවුල කපලා ඉවර වෙනකොට යුද්දෙට ගියා වගේ තියේ.
    මූනම ලෙලි යනවනෙ බං ඕකෙන්
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,850
    13,047
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය තල දෙක තුන තියෙන ඒවගෙන් කැපෙන්නෙ නෑ. අනික වැඩිය පාව්ච්චි කරන්නත් බෑ. හොදම ඔප්ශන් එක safety razor එකක් ගනින්. ගන්නකොට ටිකක් හොද එකක් ගනින් හැබැයි. නැත්තම් රැවුල කපලා ඉවර වෙනකොට යුද්දෙට ගියා වගේ තියේ.
    තල 3න සති දෙකක් 3ක් තමා පුළුවන් ඩේලි කපනවා නම් මට නම්
    ප්‍රශ්නේ තියෙන්නේ ජිලට් ඇරෙන්න වෙන ඒවා සෙට් වෙන්නේ නෑ. කපෙන්නෙත් නෑ
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,411
    2,796
    113
    මූනම ලෙලි යනවනෙ බං ඕකෙන්
    හොද එකක් ගත්තොත් අව්ලක් වෙන්නේ නෑ. මම අලි එකෙන් ගෙන්නුවේ එකක්.

    තල 3න සති දෙකක් 3ක් තමා පුළුවන් ඩේලි කපනවා නම් මට නම්
    ප්‍රශ්නේ තියෙන්නේ ජිලට් ඇරෙන්න වෙන ඒවා සෙට් වෙන්නේ නෑ. කපෙන්නෙත් නෑ
    ඒක නම් ඇත්ත. මම නම් දවස් 3කට සැරයක් වගේ කපන්නේ. මාසයක් විතර අදින්න පුලුවන්.
     
    • Like
    Reactions: wqe123

    tKia

    Well-known member
  • May 3, 2023
    528
    844
    93
    BIC Flex 3, Catridges eka try karala balanna, eka godak hondayi. hondata kapenawa, muna kapenneth na.
     
    • Like
    Reactions: wqe123