බ්ලේඩ් තල ගන්න තැනක්
මචං මට වැඩකට බ්ලේඩ් තල වැඩි ප්‍රමාණයක් ගන්න ඕනවෙලා තියනවා.... මේවා තොග මිලට ගන්න තැනක් දන්නවද ? නැතිනම් දැන් තලයක් රු 20 විතර වෙනවලු. හැබැයි තොග මිලට රු 4.50කට විතර ගන්න පුළුවන්ලු