බ්ලොක් කරපු Site එකකින් ඩවුන්ලෝඩ් කරන්න..!!

Mr.BooBoo

Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    බ්ලොක් කරපු Site එකකින් ඩවුන්ලෝඩ් කරන්න..!!




    මචන්ස්ලා මාර සීන් එකක් වෙලා පොඩි හෙල්ප් එකක් ඕන..!!

    අපේ කැම්පස් එකේ Wifi ලයින් එකේ Firedrive.com (Putlocker.com) ඊයේ ඉදන් බ්ලොක් කරලා.. මෙච්චර දවස් හොදට තිබ්බා.. එකේන් තමා ගන්න තියෙන හැම මගුලක්ම ගත්තෙ..දැන් මුකුත් බෑ..

    Proxy දාලා සයිට් එකටනම් යන්න පුලුවන්.. ඒත් ඩවුන්ලෝඩ් කරන්න ගියාම බඩු ස්ලෝව් වෙනවා නේද?

    අපේ ඩවුන්ලොඩ් ස්පීඩ් එක 6 MBps විතර එනවා.. ඒ ස්පීඩ් එකෙන්ම සයිට් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් නැද්ද? පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නෙ නැතුව.. Software එකක්හරි, නැත්තම් proxy එකක් Set Up කරන විදිහක් හරි, අර VPN ද මොකක්ද මගුලක් දාන විදිහක් හරි මොකක්හරි ක්‍රමයක් කියපල්ලකො බන් IDM එකෙන් ස්ලෝව් වෙන්නෙ නැතුව ගන්න පුලුවන්.. මම ඒ ගැන වැඩිය දන්නෙ නෑ.. ලොකු උදව්වක්..