බ්ලොක් ගල් වැඩපලක්..

funny1234

Member
Jan 21, 2015
311
20
0
පොඩි business plan ekak

මචංලා පොඩි business එකක් පටන් ගන්න හදන්නේ.ගෙදර බ්ලොක් ගල් වැඩපලක් දාන්න හිතුවා,මේ ගැන දන්න උන් පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ..මං මේ ගැන ලොකු දෙයක් දන්නේනම් නෑ.එත් නිකං ඉදල හරියන්නෑනේ බං ඒකයි මේ වගේ දේකට අතගහන්න හිතුවේ.උබලගේ හෙල්ප් එක ඕන.
 
Last edited:

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරියට හදනවානම් බ්ලොක් ගල් වල සිමෙන්ති වැලි මිශ්‍රණය 1:8 වෙන්න ඕනි.හැබැයි අපේ අයියලා ඕකට 1:12 වගේ මිශ්‍රණයක් තමයි පාවිච්චි කරන්නෙ.
    1:8 මිශ්‍රණය භාවිතා කරනවානම් සිමෙන්ති 1 යි වැලි 4 යි ගල් කුඩු 4යි භාවිතා කරන්න පුලුවන්.තනිකරම වැලි විතරක් දැම්මොත් බ්ලොක් ගලක නිශ්පාදන වියදම වැඩියි.
    1:8 මිශ්‍රණය භාවිතා කරනවනම් සිමෙන්ති කොට්ටයකින් 14*4*7 සයිස් එකේ බ්ලොක් ගල් 50ක් විතර හදන්න් පුලුවන්.1:12 නම් ගල් 70ක් විතර පුලුවන්.
     
    thank you mcn ..
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    බ්ලොක් ගල් වලින් වැඩේ පටන් ගනින්.
    ඒත් මම දන්න විදිහට වැඩියෙන් ලාබ තියෙන්නේ කානු කැට, කම්බි කණු වගේ දේවල් වලින්.
    ගිය සතියේ කම්බි කණු 50 ක් හොයා ගන්න මාර කට්ටක් කෑවා. :oo:
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    block gal walata pramithi sahathikayak ganna ona mama danna widihata but eka kawuruth karanne ne, langadi news wal kiwuwa e gana danuwath kireemak karanawa kiyala .

    " there is a demand for a qaulity product always "

    good luck
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    වැඩේ දන්න හොඳ බාස් කෙනෙක් හොයා ගන්න, ඔකේ mixture එකේ වගේම පදමක් තියෙනවා ඉස්සෙල්ල එක අල්ල ගන්න ඕන,

    ගූඩ් ලක් මචන්,