Internship එකක් ගන්න...

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,063
    2,379
    113
    22
    අපිට තව සෙමෙස්ටර් දෙකකින් වගේ internship වලට යන්න තියේ.

    ලංකාවෙ ටිකක් හොඳ company එකක internship එකකට යන්න මම ආසයි. මම සාමන්‍යෙන් මොනවගේ skills (tools/tech) ද බලාගන්න
    ඕනෙ කියල කියල දෙන්න පුලුවන්ද?

    මම කරන්නෙ CSE degree එකක්.

    ගොඩක් ස්තූතියී....

    @හෙළයෙක් @elektro @tharakaf
     
    • Like
    Reactions: Nidarshana_k

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,071
    11,894
    113
    මම පටන්ගත්තේ කිසිම ඉන්ටර්න්ෂිප් නෙමේ. අපේ කාලේ අපි පොරොජෙක්ට් හොය හොය කලා...නිකන් හරි කරපන්...(එෙහම කරන්න එපා. පොඩි ගානක් ගනින්. ලොකු කාලයක් අරන් කරපන්) උඹ කට්ට කාලා .. කරපන්..ඉට පස්සේ ඒ පොරොජෙක්ට් වලින් ඉන්ටන් පල .නැත්නම් කෙලින්ම ඇසෝසියේට් යන්න
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,280
    5,006
    113
    අපිට තව සෙමෙස්ටර් දෙකකින් වගේ internship වලට යන්න තියේ.

    ලංකාවෙ ටිකක් හොඳ company එකක internship එකකට යන්න මම ආසයි. මම සාමන්‍යෙන් මොනවගේ skills (tools/tech) ද බලාගන්න
    ඕනෙ කියල කියල දෙන්න පුලුවන්ද?

    මම කරන්නෙ CSE degree එකක්.

    ගොඩක් ස්තූතියී....

    @හෙළයෙක් @elektro @tharakaf
    Thaama first year da ?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,865
    22,159
    113
    Kaer Morhen
    thewitcher.com
    Associate level cv tikak aran JD eka balanna, common ahanne mnwda kiyala balala ewa hdta karanna. Project karaddi business value ekak thiyana project karanna, ewa hodta cv eke danna. Danma idan project karala cv danna 2nd year unta awlk na.
     
    • Love
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,063
    2,379
    113
    22
    Associate level cv tikak aran JD eka balanna, common ahanne mnwda kiyala balala ewa hdta karanna. Project karaddi business value ekak thiyana project karanna, ewa hodta cv eke danna. Danma idan project karala cv danna 2nd year unta awlk na.
    Thank you sooo much ayyee