බ්ලොග් එකක්............

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා මට හරිම ආසයි බ්ලොග් එකක් කරන්න.එත් එකට ඇඩ් කරන ගැජට් මොනවද කියල මන් දන්නෙ නැ.(ගූගල් එකේන් දේන ඒව ඇරෙන්න):confused:..මට ලස්සන බ්ලොග් එකක් හදාගන්න හෙල්ප් එකක් දේන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද?ලොකු උදව්වක්..තැන්කි යූ :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ බන් කවුරුවත් නැද්ද එලකිරි එකේ බ්ලොග් කරන අය?? නැත්තම් කියල දෙන්න කැමති නැද්ද? :( :(