බ්‍රයිට්නස්_එඩිට්~Software

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බ්‍රයිට්නස්_එඩිට්~Software

    Video එකක Brightness එක වැඩි කරලා ඒ Video එක Edit කරන්න පුලුවන් පොඩි ෆ්‍රී ලයිසන් තියෙන
    මෘදුකාංගයක් දන්න කියන කෙනෙක් කියනවා ද. ලොකු උදව්වක්.


    උදව්වක් ලැබෙනකම් අනිත් එවුන් බම්ප් කරලා උදව් කලාත් අගේ කරනවා.