බ්‍රවුසරයේ_පින්තූර_රටාව

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    බ්‍රවුසරයේ_පින්තූර_රටාව

    බ්‍රවුසරයේ දිස් වෙන පින්තූර රටාවකට පෙළ ගැස්වීම

    ඉතින් මම ඔන්න ඔයාලට විනෝද වෙන්න පොඩි ජාවා ස්ක්‍රිප්ට් එකක් තමයි දෙන්න යන්නේ. මේකෙන් වෙන්නේ ඔයාලා open කරගෙන තියෙන වෙබ් පිටුවේ තියෙන සියලුම පින්තූර රටාවකට පෙලගස්සවන එක. ඉතින් නිකමට වගේ ඔයාලත් කරලා බලන්නකෝ :P

    මුලින්ම ඔබට කැමති වෙබ් පිටුවක් විවුර්ත කරගන්න.

    අනතුරුව ඇඩ්රස් බාර් ඒකෙ තිබෙන ඇඩ්රස් එක සම්පුර්ණයෙන්ම මකලා දාන්න.

    ඊට පස්සේ මේ පහලින් තියෙන ජාවා ස්ක්‍රිප්ට් එක කොපි කරලා ඇඩ්රස් බාර් එකට පේස්ට් කරලා යතුරුපුවරුවේ එන්ටර් ඔබන්න. :පි


    javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

    මේ Script එක වැඩ නැත්තම් මේ Link එකේ තියෙන JAVA Script එක Copy කර ගන්න http://www.trickslanka.com/2011/04/blog-post_29.html
    me
    ඊට පස්සේ එම වෙබ් පිටුවේ තිබෙන පින්තූර රටාවකට පෙළ ගැස්වෙන හැටි ඔයාලට දකින්න පුළුවන්.

    එය නැවත්වීම සදහා එම වෙබ් පිටුව refresh කරන්න. යතුරු පුවරුවේ "F5" key එක ප්‍රස් කරලත් refresh කරගන්න පුළුවන්.


    හොදනම් Comment එකක් දල අපිටත් සලකල යන්නකෝ.....

    Re Post නම් ඉතිං Sorry වෙන්න ඕනෙ.....
     
    Last edited: