බ්‍රසීලය පැරදුනේ නෑ!!!

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    බ්‍රසීලය පැරදුනේ නෑ!!!

    බ්‍රසීලයට ජර්මනිය ගෝල 7ක් ගහපු කතාවට වැඩි යමක් ඒ තරඟයේ තිබුනා! ලෝක කුසලානයේ සත්කාර රට වෙනකොට බ්‍රසීලය ඊට සූදානම්ව තිබුනේ නෑ! ඔවුනගේ ක්‍රීඩාංගන සියල්ල අළුත් වැඩියා කරන්නටත්, සත්කාරකත්වයටත් ඔවුනට ඩොලර් බිලියන 51ක් වැය කරන්නට උනා! බ්‍රසීලයේ දුප්පත් කමත් එක්ක ඔවුන් ලෝකයට හොඳම ලෝක කුසලානයක් දුන්නා! දකුණු ඇමරිකාවේ පාපන්දු හැකියා පෙන්වන රණ පිටියක් බවට බ්‍රසීලය පත්උනා!


    brazil-slum-280-rtr2wo92.jpg


    Brazil_2782184b.jpg


    180.jpg


    hi-res-69f227a58e131a4bcc43d3679149f761_crop_north.jpg


    ලෝක කුස‍ලානයට නොගිය රටවල පාපන්දු ලෝලීන් බ්‍රසීලය තෝරා ගත්තේ තම රට හැටියට! ඒ නිසා බ්‍රසීලය කණ්ඩායමට වැඩිම රසිකත්වයක්, ආදරයක් එක්ක බලාපොරොත්තු ඇතිකලා!

    230-Die-in-Nightclub-Fire-in-Brasil-Bouncers-Block-Emergency-Exit-2.jpg


    140417195125-01-rio-0417-horizontal-gallery.jpg


    brazil-estrutural-slum.jpg


    flickr-4423432834-hd-1024x680.jpg


    Lagoa-Paraiso-near-Jericoacoara-Brazil-718x499.jpg


    snapshot_20140612_154741.jpg



    බ්‍රසීලය ලෝක කුසලානයට සූදානම් වෙනවිට රටවැසියන් දුප්පත්කමේ ගිලී තිබූණා!
    ඔවුන් උද්ගෝශණ කලා!
    ලෝක කුසලානයට විරුද්ධ අයත් හිටියා!
    එවැනි සංකීර්ණ තත්වයක් යටතේ තමයි
    බ්‍රසීල කණ්ඩායම ලෝක කුසලානයට ආවේ!

    අනිසි පීඩනය එයයි!


    Copy past :yes:


     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලෝක කුස‍ලානයට නොගිය රටවල පාපන්දු ලෝලීන් බ්‍රසීලය තෝරා ගත්තේ තම රට හැටියට! ඒ නිසා බ්‍රසීලය කණ්ඩායමට වැඩිම රසිකත්වයක්, ආදරයක් එක්ක බලාපොරොත්තු ඇතිකලා!

    මම නම් පිලිගන්නේ නෑ බන් මේක බොරුවක් ලංකාවේ ඇතුලු neutral fans ලා මෙසිටයි ආර්ඡන්ටිනාවටයි සප් කරන්නේ .මේකට ඉන්දියාවේ එන්ඩීටිවි එකේ පොල් එකකුත් දැම්මා එකේ රිසල්ට් එක අනුවත් ආර්ඡන්ටිනාව ඉදිරියෙන් හිටියේ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔය කතාවේ ගත යුත්තක් තියෙනවා ,මොකද ඔලිම්පික් තියලා ග්‍රීසියට උනෙත් ඔය වගේම දෙයක් .උන් අදටත් නන්නයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Brazil Team eka echchara lokuwata perform kale na ban me para :)
    Germany kiyanne strong team ekak.. unge kana eka amutu deyak nemei habai mehema kapu eka awul :)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පැරදුනාට පස්සේ කතා වැඩක් නෑ:baffled:
    බ්‍රසීලෙත් හොදයි ජර්මනියත් හොදයි:cool:
    හැමදාම ඒක වගේ දිනන්න බෑ:yes:
    ආයෙ මැච් එකක් තිබුනොත් බ්‍රසීලේ ඔය විදියටම ජර්මනියට ගහන්නත් පුළුවන්:cool:
    මේ පාර කප් ඒක ගහන්නේ ආර්ජන්ටිනාව..ලොවෙත් නෑ:yes::yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    මම නම් පිලිගන්නේ නෑ බන් මේක බොරුවක් ලංකාවේ ඇතුලු neutral fans ලා මෙසිටයි ආර්ඡන්ටිනාවටයි සප් කරන්නේ .මේකට ඉන්දියාවේ එන්ඩීටිවි එකේ පොල් එකකුත් දැම්මා එකේ රිසල්ට් එක අනුවත් ආර්ඡන්ටිනාව ඉදිරියෙන් හිටියේ

    I'm for brazil. unge lifestyle eka niyamai :) argentina second favorite.