බ්‍රහස්පතින්දා

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
බ්‍රහස්පතින්දා

අද ඉස්කෝලෙ ගියේ නෑ.
උදේට වෙනදට 200ක් දෙනවා.☝ අද දුන්නෙ 150යි. ඉතිං මම දමලා ගහලා ගෙදර හිටියා.
ඒත් උදේ ඉදං වහිනවා රිකට් ගහන්නවත් විදිහක් නෑ.😢😢😢😢
 
ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    අද ඉස්කෝලෙ ගියේ නෑ.
    උදේට වෙනදට 200ක් දෙනවා.☝ අද දුන්නෙ 150යි. ඉතිං මම දමලා ගහලා ගෙදර හිටියා.
    ඒත් උදේ ඉදං වහිනවා රිකට් ගහන්නවත් විදිහක් නෑ.😢😢😢😢

    ඉතින් 150 ආයේ ගත්තද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1998_ind50_200r_f.jpg

    1998_ind50_200r_b.jpg
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේ කොලයක් ඉරන්න මාර ආසාවක් තිබ්බා. ඒත් ඒකාලේ මේකකිං සීනි බනිස් 30 කටත් වඩා ගන්න පුලුවං නිසා නිකං හිටියා.
    ඔය සෙලෝ ප්ලේන් වගේ තැනිං ඇහැ තියලා බලලා නැද්ද උබ. ඒක පට්ට 😎😎😎
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අද ඉස්කෝලෙ ගියේ නෑ.
    උදේට වෙනදට 200ක් දෙනවා.☝ අද දුන්නෙ 150යි. ඉතිං මම දමලා ගහලා ගෙදර හිටියා.
    ඒත් උදේ ඉදං වහිනවා රිකට් ගහන්නවත් විදිහක් නෑ.😢😢😢😢

    :lol::lol::lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කොලයක් ඉරන්න මාර ආසාවක් තිබ්බා. ඒත් ඒකාලේ මේකකිං සීනි බනිස් 30 කටත් වඩා ගන්න පුලුවං නිසා නිකං හිටියා.
    ඔය සෙලෝ ප්ලේන් වගේ තැනිං ඇහැ තියලා බලලා නැද්ද උබ. ඒක පට්ට 😎😎😎

    බලල තියෙනව :yes: :D
    මේ ජාතියෙ කොල මැජික් වගේ ඉතිං :baffled:
    වෙන කිසිම නෝට්ටුවක් මෙහෙම විනිවිද පේනන හදල නෑනෙ :D
    අපරාදෙ මේව අවලංගු කලේ :(
    මේ වගේ විවිධත්වයකිං යුක්තව නෝට්ටු එන්න ඕනෙ හරිනං එතකොටයි ලස්සන.
    දැන් නිකංම චිත්‍ර ටිකයි අගයයි :(
     
    • Like
    Reactions: JINX_XNIJ

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බලල තියෙනව :yes: :D
    මේ ජාතියෙ කොල මැජික් වගේ ඉතිං :baffled:
    වෙන කිසිම නෝට්ටුවක් මෙහෙම විනිවිද පේනන හදල නෑනෙ :D
    අපරාදෙ මේව අවලංගු කලේ :(
    මේ වගේ විවිධත්වයකිං යුක්තව නෝට්ටු එන්න ඕනෙ හරිනං එතකොටයි ලස්සන.
    දැන් නිකංම චිත්‍ර ටිකයි අගයයි :(

    ඕක ටග්ගාලා ඉරෙනවා..:sorry:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මේ කොලයක් ඉරන්න මාර ආසාවක් තිබ්බා. ඒත් ඒකාලේ මේකකිං සීනි බනිස් 30 කටත් වඩා ගන්න පුලුවං නිසා නිකං හිටියා.
    ඔය සෙලෝ ප්ලේන් වගේ තැනිං ඇහැ තියලා බලලා නැද්ද උබ. ඒක පට්ට ��😎😎

    උබ එහෙනම් සේර් කෙනෙක් වෙන්න ඕන.wallah 'akbar
     
    Last edited: