බ්රහස්පතින්දා
අද ඉස්කෝලෙ ගියේ නෑ.
උදේට වෙනදට 200ක් දෙනවා.☝ අද දුන්නෙ 150යි. ඉතිං මම දමලා ගහලා ගෙදර හිටියා.
ඒත් උදේ ඉදං වහිනවා රිකට් ගහන්නවත් විදිහක් නෑ.