බ්‍රහ්ම මුහුර්තය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බ්‍රහ්ම මුහුර්තය


    ජ්‍යෝතිෂ හා ආයුර්වේදය කියන විෂය පථ දෙකේදීම අපට හමුවන මෙම බ්‍රහ්ම මුහුර්ථය. ජ්‍යෝතිෂ විද්‍යාව තුල හඳුන්වන්නේ සුභ කාල හෝරාවක් ලෙසයි. ජ්‍යොතිෂාස්ත්‍රය තුල රාහු කාලය, රික්තා හා සාගර මුහුර්තය ලෙස සුභ වැඩ වලට යොදා නොගතයුතුයැයි සැලකෙන කාල වෙන්කර දී ඇත්තා සේම ඉතා සුභ කාලයන්ද පෙන්වා දී තිබේ (බොහෝ දෙනා සිතන්නේ මේ විශය හුදෙක් නරක දේම පමනක් පෙන්වාදෙන විශ්යක් ලෙසයි ). මේ සුභ කාලයන් අතරින් බ්‍රහ්ම මුහුර්තයට ලැබෙන්නේ සුවිශේෂ තැනකි.
    සෑම දිනකම සූර්ය උදාවට සිංහල පැය හතරකට පෙර මෙම මුහුර්තය උදාවන බව පැරනි පොතපතේ සඳහන්ය.(සින්හල පැය 2 1/2 ක් ඔරලෝසු පැය එකකි ) සූර්ය උදාවට සිංහල පැය එකකුත් එක් පන්චම හෝරාවකට පෙර බ්‍රහ්ම හෝරාව නිමාවෙන බව සඳහන්ය( පන්චම හෝරාවක් ඔරලෝසු මිනිට්ටු 12කි ) තේරෙන බාශාවෙන් ආසන්න වශ්යෙන් කිවහොත් සාමන්‍යයෙන් පාන්දර හතරත් පහමාරත් අතර කාලය බ්‍රහ්ම මුහුර්තය වේ.
    ආයුර්වේදයේ එන ඉඩාපිංගල ශාස්ත්‍රයේ (මේ ශාස්ත්‍රය ඉතා පැරනි හා නිවැරදි ආයුනිර්නය හා රෝග නිර්නයට භාවිතා කරන නාඩි ශාස්ත්‍රයකි. මෙහි ඉඩා, පිංගල,සුෂුම්නා, ගන්ඩාරි,.. ලෙසින් නාඩි 10ක් සම්බන්ධව කියවේ) නල පරික්ෂාවට තෝරාගෙන ඇත්තේද මෙම මුහුර්තයයි. බුදුන් වහන්සේ ඇතුලු බොහෝ මහරහත් උත්තමයන්ද වෙනත් ආකාර වලින් ධ්‍යාන ලබාගත් අයද ( කුන්ඩලීනී) බොහෝ පිරිසක් එම මාර්ග පල හෝ ධ්‍යාන අවබෝධ කරගත්තේද මේ බ්‍රහ්ම මුහුර්ත කාලයේදීයි.
    අශ්ඨාංග හෘදය නම් විශිෂ්ට ආයුවේද ග්‍රන්තයේ මෙසේ දැක්වෙයි
    "බ්‍රහ්ම මුහුර්ත උත්කෘෂ්ටේත් ස්වස්ථෝ රක්ෂාර්ථමායුෂඃ"
    නිරෝගී පුද්ගල තෙමේ සිය ආයුෂය රැක ගැනීම වස් බ්‍රහ්ම මුහුර්තයෙහි දී නින්දෙන් අවදි වන්නේය.
    (අෂ්ටාංග හෘදය සංහිතා, 2 අධ්‍යයය)
    ඉහත ග්‍රන්ථයෙහිම පහත සඳහන් දෑ මෙම මුහුර්තයේ සිදු කිරීම ඉතා සාර්තක පල ගෙන දෙන බවට සඳහන්ය.

    * මාර්ගඵල හෝ යෝගී ධ්‍යාන අවබෝධයට සිත යොමු කරවීම
    * ස්ත්‍රී පුරුෂයන් අතර ආදරය හා ලිංගික කටයුතු කිරීම
    * ස්වයං වින්දනයේ යෙදීම
    * යෝගී ව්‍යායාම ආරම්භ කිරීම
    * දරුවන්ට මව්කිරි දීම
    * ගහ කොළට සාත්තු කිරීම
    * පොත් පත් ශාස්ත්‍රීය කටයුතු කිරීම
    * නව සොයා ගැනීම් ගවේශන ආදි බුද්ධිය මෙහෙයවා කරන දෑ කිරීම

    ජ්‍යෝතිෂය තුලත් සියලූම යන්ත්‍ර මන්ත්ට කටයුතුවලට ඉතාම සුභ මොහොත ලෙස දැක්වෙන්නේ මෙම බ්‍රහ්ම මුහුර්ථයයි.



    http://www.tharaka-eli.blogspot.com/2014/03/blog-post_14.html
     
    Last edited:
    • Like
    Reactions: signshop

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16389580 said:
    අපෝ තව ඒවා තියනවා කරන :lol::lol:
    If_you_know_what_I_mean.png
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    can you predict the location of missing Malaysian flight #MH370 ?

    no I can't but it was already done by Indian astrologer "pandith sanjey rath". as he mentioned the it was due to a technical error and flight has to be with the water. even though he didn't mentioned the latitude and longitude still we know it was crashed and most probably its in the ocean. this prediction was done just after the plane disappears. I'm not updated about the latest news:no:.