Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
49 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්රා" එක තෝරන හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්රා" එක තෝරන හැටි..

බ්රා" එක තෝරන හැටි..

කාන්තාවන් බොහෝ දෙනෙක් සැරසෙන්නේ තමන්ගේ ශරීර ප්රමාණයට නොගැලපෙන බ්රෙසියර් වලින් බව කීවොත් ඔබ එය පිළිගන්නවාද? නොපිළිගත්තද සත්යය එයයි. වෙළෙඳ පොළේ ඇති කුමන හෝ වර්ගයක උඩුකය ආවරණයක් තෝරා ගනු මිසක එය තමන්ගේ ශරීර ප්රමාණයට ගැලපෙන්නේ දැයි සොයා බලන පිරිස අඩුයි. එක් වර්ගයක ප්රමාණය (size) තවත් වර්ගයකදි වෙනස් වෙනවා. ඒ නිසා ම අද බොහෝ ඇඳුම් ප්රදර්ශනාගාරවල උඩුකය ආවරණ ඇඟලා බැලීමේ අවස්ථාවද සලසා දී තිබෙනවා.

එහෙමනම් කොහොමද නිවැරදි ප්රමාණය තෝරාගන්නේ?

මුලින් ම ඔබ දැනට අඳින වඩාත් නිවැරදි යෑයි සිතෙන බ්රෙසියරය අඳින්න. ඉන් පසු මිනුම් පටියක් ගෙන බ්රෙසියරයේ පහත වටේට මිනුම ලබාගන්න. එය පටියේ මිනුම ලෙස සැලකෙනවා. (Band size) ඉන්පසු පියයුරු වටා පිරුණුම ස්ථානයෙන් මිනුම ලබාගන්න. එය බ්රෙසියරයේ කප් කොටසේ මිනුමයි. මෙම මිනුම් ලබාගැනීමට යෙහෙළියකගේ උදව් ලබාගත හැකි නම් වඩාත් හොඳයි. ඔබට ලැබුණු මිනුම්වල අගය ආසන්න අගයකට ගැනීම වඩාත් හොඳයි. එනම්, අඟල් 34.5 වැනි අගයකදි එය 34 ලෙස ගැනීම කළ යුතුයි.

බොහෝ විට බ්රෙසියරයක් මිනුම් අනුව තෝරා ගැනීම අපහසුයි. එයට හේතුව බොහෝ නිෂ්පාදනවල මෙම වර්ග දෙකම සඳහන් නොවීමයි.

එහෙම නම් කරන්න ඕන මොකක්ද? ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන බ්රෙසියරය ඇඳ බලන්න. එහි කප් කොටසෙන් පිටතට පියයුරු තද වී තිබෙනවා නම්, එය නියම ප්රමාණය නොවේ. නමුත් එහි වට ප්රමාණය නිවැරදි නම්, එම ප්රමාණයේ ම කප් කොටස විශාල එකක් තෝරගන්න. 31 A, 32 B ආදි ලෙස බ්රෙසියර් ප්රමාණ අනුව වර්ග වී තිබෙනවා.

බ්රෙසියරය ඇඳ දෑත ඉහළට ඔසවා බලන්න. පියයුරු, බ්රෙසියරයේ යටින් පිටතට ඒමට උත්සාහ කරයි නම්, එයට වඩා කුඩා ප්රමාණය තෝරාගන්න.

බ්රෙසියරයේ, කප් කොටස් දෙක අතර ඇති කොටස ඔබගේ ශරීරය අසලටම තිබිය යුතුයි. එය පිටතට එසවී තිබෙනවා නම් නිවැරදි නොවේ. කප් ප්රමාණය කුඩා වුවහොත් එම මැද කොටස මෙසේ එස වී තිබේ.

උඩු කය ආවරණයක පටිවලින් සිදුවන්නේ ආධාරයක් ලබා දීමයි. ඒ නිසා පටි නියමිත ප්රමිතියෙන් තිබීම අවශ්යයි. එහි පිටුපස පටි, ටික වේලාවකින් ඉහළට එනවා නම් එය නොගැලපෙන උඩුකය ආවරණයක්. එලෙස ඉහළට එසවෙන්නේ පටි ලිහිල් වූ විටයි. එසේම වඩාත් හිර පටි නිසාද ඔබ අපහසුතාවට පත්වෙනවා.

නිවැරදි කප් ප්රමාණයේ යට ඇඳුමකින් පියයුරුවල හැඩය වෙනස් වන්නේ නෑ. එසේ ම උර පටි නිවැරදිව සකසා ගැනීමත් කළ යුතුයි. නැතිනම් පියයුරු එල්ලා වැටුණු ස්වභාවයක් පෙන්වනවා.

ඔබ නිවැරදි උඩු කය ආවරණය තෝරාගත්තේ නම්, එය මඟින් පියයුරු පිටතට තෙරපෙන්නේ හෝ, ප්රමාණය විශාල කර පෙන්වන්නේ හෝ බ්රෙසියරයේ කප් කොටස

රැළි වෙන්නේ හෝ නැහැ.

මේක “වටින් පිටින් ඇහෙන කතා“ වලින්

[QUOTE="padiri, post: 19780139, member: 556607"] [b]බ්රා" එක තෝරන හැටි..[/b] [SIZE=4][COLOR=Olive]බ්රා" එක තෝරන හැටි.. කාන්තාවන් බොහෝ දෙනෙක් සැරසෙන්නේ තමන්ගේ ශරීර ප්රමාණයට නොගැලපෙන බ්රෙසියර් වලින් බව කීවොත් ඔබ එය පිළිගන්නවාද? නොපිළිගත්තද සත්යය එයයි. වෙළෙඳ පොළේ ඇති කුමන හෝ වර්ගයක උඩුකය ආවරණයක් තෝරා ගනු මිසක එය තමන්ගේ ශරීර ප්රමාණයට ගැලපෙන්නේ දැයි සොයා බලන පිරිස අඩුයි. එක් වර්ගයක ප්රමාණය (size) තවත් වර්ගයකදි වෙනස් වෙනවා. ඒ නිසා ම අද බොහෝ ඇඳුම් ප්රදර්ශනාගාරවල උඩුකය ආවරණ ඇඟලා බැලීමේ අවස්ථාවද සලසා දී තිබෙනවා. එහෙමනම් කොහොමද නිවැරදි ප්රමාණය තෝරාගන්නේ? මුලින් ම ඔබ දැනට අඳින වඩාත් නිවැරදි යෑයි සිතෙන බ්රෙසියරය අඳින්න. ඉන් පසු මිනුම් පටියක් ගෙන බ්රෙසියරයේ පහත වටේට මිනුම ලබාගන්න. එය පටියේ මිනුම ලෙස සැලකෙනවා. (Band size) ඉන්පසු පියයුරු වටා පිරුණුම ස්ථානයෙන් මිනුම ලබාගන්න. එය බ්රෙසියරයේ කප් කොටසේ මිනුමයි. මෙම මිනුම් ලබාගැනීමට යෙහෙළියකගේ උදව් ලබාගත හැකි නම් වඩාත් හොඳයි. ඔබට ලැබුණු මිනුම්වල අගය ආසන්න අගයකට ගැනීම වඩාත් හොඳයි. එනම්, අඟල් 34.5 වැනි අගයකදි එය 34 ලෙස ගැනීම කළ යුතුයි. බොහෝ විට බ්රෙසියරයක් මිනුම් අනුව තෝරා ගැනීම අපහසුයි. එයට හේතුව බොහෝ නිෂ්පාදනවල මෙම වර්ග දෙකම සඳහන් නොවීමයි. එහෙම නම් කරන්න ඕන මොකක්ද? ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන බ්රෙසියරය ඇඳ බලන්න. එහි කප් කොටසෙන් පිටතට පියයුරු තද වී තිබෙනවා නම්, එය නියම ප්රමාණය නොවේ. නමුත් එහි වට ප්රමාණය නිවැරදි නම්, එම ප්රමාණයේ ම කප් කොටස විශාල එකක් තෝරගන්න. 31 A, 32 B ආදි ලෙස බ්රෙසියර් ප්රමාණ අනුව වර්ග වී තිබෙනවා. බ්රෙසියරය ඇඳ දෑත ඉහළට ඔසවා බලන්න. පියයුරු, බ්රෙසියරයේ යටින් පිටතට ඒමට උත්සාහ කරයි නම්, එයට වඩා කුඩා ප්රමාණය තෝරාගන්න. බ්රෙසියරයේ, කප් කොටස් දෙක අතර ඇති කොටස ඔබගේ ශරීරය අසලටම තිබිය යුතුයි. එය පිටතට එසවී තිබෙනවා නම් නිවැරදි නොවේ. කප් ප්රමාණය කුඩා වුවහොත් එම මැද කොටස මෙසේ එස වී තිබේ. උඩු කය ආවරණයක පටිවලින් සිදුවන්නේ ආධාරයක් ලබා දීමයි. ඒ නිසා පටි නියමිත ප්රමිතියෙන් තිබීම අවශ්යයි. එහි පිටුපස පටි, ටික වේලාවකින් ඉහළට එනවා නම් එය නොගැලපෙන උඩුකය ආවරණයක්. එලෙස ඉහළට එසවෙන්නේ පටි ලිහිල් වූ විටයි. එසේම වඩාත් හිර පටි නිසාද ඔබ අපහසුතාවට පත්වෙනවා. නිවැරදි කප් ප්රමාණයේ යට ඇඳුමකින් පියයුරුවල හැඩය වෙනස් වන්නේ නෑ. එසේ ම උර පටි නිවැරදිව සකසා ගැනීමත් කළ යුතුයි. නැතිනම් පියයුරු එල්ලා වැටුණු ස්වභාවයක් පෙන්වනවා. ඔබ නිවැරදි උඩු කය ආවරණය තෝරාගත්තේ නම්, එය මඟින් පියයුරු පිටතට තෙරපෙන්නේ හෝ, ප්රමාණය විශාල කර පෙන්වන්නේ හෝ බ්රෙසියරයේ කප් කොටස රැළි වෙන්නේ හෝ නැහැ. මේක “වටින් පිටින් ඇහෙන කතා“ වලින්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom