බ්‍රා පිස්සුවෙන් ගුවන් හමුදාව තුල facebook තහනමš

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    බ්‍රා පිස්සුවෙන් ගුවන් හමුදාව තුල facebook තහනමš

    FACEBOOK_AIR_LNW.jpg


    Capture.JPG


    enri%2Bkis2.jpg

    ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලගේ දියණිය අයේන්ද්‍රා බුලත්සිංහලට වැළඳුනු එන්රික් උන්මාදය සුව කර ගැනීමට නොහැකි වූ ගුවන් හමුදාපතිවරයා ඒ වෙනුවට සමස්ථ ගුවන් හමුදාවේ 4000 ක් පමණ වන සෙබළුන්ගේ/නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් අහෝසි කරමින් නීති විරෝධී ලෙස පලිගෙන තිබෙන අසාමාන්‍ය පුවතක් වාර්තා වේ.
    ඒ නම් ගුවන් හමුදාවේ සෑම සියළු දෙනාටම ෆේස් බුක් ගිණුම් පවත්වා ගෙන යෑම තහනම් කර තිබේ. මේ සම්බන්ධ නියෝගයක් ඊයේ ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂ වරයා විසින් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ ගුවන් හමුදා සාමාජිකයන් මේ වන විට පවත්වාගෙන යන ෆේස් බුක් ගිණුම් වහාම වසා දමන ලෙසත් අලුතින් ගිණුම් ආරම්භ කිරීම අත්හිටුවන ලෙසත්ය. මීට පෙර සෑම හමුදාවකම නිලධාරීන්ට පැවැති නීතිය නම් තමන්ගේ සමාජ ජාලා ගිණුම් වල හමුදා නිල ඇඳුමින් පෙනී සිටීම වළක්වන නියෝගයක් පමණි.
    ගුවන් හමුදාපතිවරයා පවසා ඇත්තේ මෙය ආරක්ෂක මණ්ඩලය විසින් ගත් තීන්දුවක් බව වුවද මේ දක්වා වෙනත් හමුදාවල සාමාජිකයන්ට එවැනි නියෝගයක් නිකුත් කර නැත.
    පසුගියදා එන්රික් ඉග්ලේසියස් නම් ලතින් ඇමරිකානු පොප් ගායකයාගේ ශ්‍රී ලංකා සන්දර්ශනයේදී ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලගේ දියණිය වියරුවෙන් මෙන් වේදිකාවට පැන ගායකයා බදා ගෙන බලෙන් සිප වැළඳ ගැනීම හෙලි කිරීමෙන් පසුව අන්තර් ජාලය සහ සමාජ ජාලා තුල මහත් ආන්දෝලනයක් ඇති කෙළේය. ඊට කිසියම් අයෙකු ගායකයාට තනපටයක් විසිකිරීමද එකතු වීමෙන් පසුව එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පිස්සු වට්ටවමින් ‘මඩු වලිගෙන් තැලීම‘ වැනි ශිෂ්ඨාචාර සමාජය පිලිකුල් කරන ප්‍රකාශ කිරීම දක්වා තව තවත් විකාර රූපී විය.ගුවන් හමුදාපතිවරයා ෆේස් බුක් නමැති ලොව ජනප්‍රිය මෙන්ම ජනතාවට නැතිවම බැරි වී ඇති සමාජ ජාලය ගුවන් හමුදා සාමාජිකයන්ට තහනම් කර තිබේ.
    ගගන් බුලත්සිංහලගේ සොරකම් සම්බන්ධයෙන් හෙලි කිරීමෙන් පසු ගුවන් හමුදාව තුලදී ෆේස් බුක් සමාජ ජාලයට පිවිසීම මීට පෙර තහනම් කරන ලද අතර ලංකා ඊ නිව්ස් ඒ සම්බන්ධයෙන් වාර්තා කෙළේය. එහිදී ගුවන් හමුදා උසස් නිලධාරීන් පවසා සිටියේ පද්ධතියේ ප්‍රතිසංස්කරණයක් නිසා තාවකාලිකව අත් හිටුවා තිබෙන බවකි. නමුත් දැන් ගුවන් හමුදා සාමාජිකයන්ට ෆේස් බුක් ගිණුමක් පවත්වා ගෙන යෑම පවා තහනම් කර තිබේ.
    මේ හේතුවෙන් 4000 ක් පමණ වන ගුවන් හමුදා සාමාජිකයන්ට තම ඥාතීන් සමග සම්බන්ධතා පවා පවත්වාගෙන යෑම පවා නොහැකි වී ඇති අතර අත්‍යාවශ්‍ය දැනුම හුවමාරු කර ගැනීම ද නොහැකි වී ඇත. මෙය සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාපතිවරයාට තම දුව හදාගැනීමට නොහැකී වීම නිසා හමුදා සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය.
    සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවාරි 8 වෙනිදා ජනතාව බලය දුන්නේ මාධ්‍ය වාරණයට නොව රාජපක්ෂලා වාරණය කරන ලද මාධ්‍ය නිරාවරණයට ය. මේ නම් අයේන්ද්‍රාට වැළඳුනු පිස්සුව ගුවන් හමුදාපතිටත් ඩබල් වී වැළඳීමකි..
    srilankantribune-


     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    වේස ළමයෙක් හදල බ්‍රා විසික් කරන්න පුලුවන් කොල්ලන්ට ආතල් එකට යන්න ෆේස්බුක් තහනම් හෙනම ගහල අකුලෝම පල ඕකා:growl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,877
    113
    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මුට ඔටු කෙරී තමා පොවන්න ඕනේ මොලේ යෙන්න :growl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලොලේ ලොල් බන්...හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා වගේ...ඔයිට හොද නැද්ද වෙන දුවෙක් අරන් හදාගත්තනම්...අර අහිංසක සෙබළුන්ට අඩු ගානේ නිදහසේ ෆේස්බුක් හරි යන්න පුළුවන් ඊට පස්සේ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා, හෙනම ගහල අකුලෝම පල ඕකා :growl: :growl:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා, හෙනම ගහල අකුලෝම පල ඕකා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    ජහපාලන ගුවන් හමුදාපති ............ ජහපාලකයන්ගේ නොහැකියාව හැම පැත්තෙන්ම ප්‍රදර්ශනය වෙනවා.....
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා

    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා
     
    mara kathawak ne yakoo meka. uge duwa mulu lankwatama penna suddek ge kiss kra kiyala( kiss newe h..wa gattath apita mokda? me wage ewun badinne ehemath harakek thama. me tharam gaayak thiyena un..) eka genai uge magodi genai kiwwama, ewa balnna thiyena social media thahanam krla hariyanawada? me wage ammata h...na h..ige puthalai w..sa ballioi me raten thuran welama pala.
    awurudu ganak thisse 3 weni loke ratak wela thiyene me wage ammata h...na h..ige puthalai w..sa ballioi nisa
     
    Last edited:

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා

    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා

    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා

    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා

    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා

    තමන්ගේ දූව හදාගන්න බැරි තාත්තා කෙනෙක් අනිත් අයව හදන්න යනවා
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එදා ඔය සිද්ධිය වෙන වෙලාවේ එතන හිටපු එකෙක් හැටියට මට කියන්න තියෙන්නේ උඹලා වල්ගේ පාගාගෙන ඉන්නේ. (මගේ වල්ගේ නෙවෙයි යකෝ)

    ඇත්තටම උනේ මෙහෙමයි, අයේන්ද්‍රලගේ ගෙදර රෙදියි එහා ගෙදර රෙදියි ඔක්කොම වනන්නේ එක වැලක එදා උදේ ඔය කියන ගුවන් හමුදාපති තුමා තමයි රෙදි අකුලලා තියෙන්නේ. කොහොමහරි එහාගෙදර පොඩි නංගිගේ බ්‍රා එකකුත් මාරු වෙලා ඇවිල්ල තියෙනවා අයෙන්ද්‍රලගේ ගෙදරට, හවස මියුසිකල් ෂෝ එක බලන්න යන්න ලැහැස්ති වෙනකොට ඇඳ උඩ ගෙනල්ල දාල තිබුන රෙදිගොඩ අස්සේ තිබුන එහාගෙදර පොඩි නංගිගේ බ්‍රා එක තමා අයේන්ද්‍රා කලබලේට ඇඳගෙන ඇවිල්ල තියෙන්නේ, ඇත්තටම අයේන්ද්‍රාගේ සයිස් එක 38, එහා ගෙදර නංගිගේ 32 (දැන් අහන්න එපා උඹ කොහොමද දෙන්නගෙම සයිස් දන්නේ, 38 එකී 32 ඇන්දේ කොහොමද අනන් මනං)

    කලබලේට ඇඳගත්තට මොකද, ෂෝ එක වෙලාවේ ඩාන්ස් කරන්න අත් දෙක උස්සන්න හදනකොට තමා ඒකිට තේරුනේ ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියලා. මොනවා කරන්නද දැන් ඉතින් හුක් එකවත් පොඩ්ඩක් පන්නල ශේප් එකේ ඉන්නවා කියල පිටිපස්සෙන් අත දාල හුක් එක පැන්නුව විතරයි, හුස් ගාල සද්දෙකුත් එක්ක බ්‍රා එක ගියා කියහන්කෝ උඩින් එන්රිකිය හිටපු ස්ටේජ් එක උඩටම. බැලුවම 38 ප්‍රෙෂර් එක 32 බ්‍රා එකට කොහෙත්ම දරාගන්න බැරි තත්වයක් තමා තිබිල තියෙන්නේ. මොනවා කරන්නද බ්‍රා එක නැතුව ගෙදර ගියොත් තාත්ත ගුවන් හමුදාවේම එවුන්ගේ පවුල් වල උන්ට බ්‍රා අඳින එක තහනම් කරන හින්ද මේකිත් ගියා බ්‍රා එක ගියාට වඩා වේගෙන් ස්ටේජ් එකට. ගිහින් ස්ටේජ් එක උඩ මදන කුලප්පුව හැදිලා වගේ දඟල දඟල හිටපු එන්රිකියගේ බෙල්ලෙ එල්ලිලා උගේ කනට කරලා කිවුව බ්‍රා එක ආපහු දීපිය කියලා. ඔන්න ඔය සීන් එකට තමා උඹල වැරදි අර්ථකතනයක් දීල තියෙන්නේ. ඒක නිසා දැන්වත් ඒකිටයි ඒකිගේ තාත්තටයි පාඩුවේ ඉන්න ඉඩ දීපං. උඹලගේ වැඩ හින්ද ඒකිගේ තාත්ත ඊයේ පෙරේද එහා ගෙදර උන් එක්කත් ඇරගත්තා උන්ගේ රෙදි වැලේ රෙදි දානවා කියල.
     

    Similar threads