බ්‍රෑන්ඩ් නේම් රෙජිස්ටර්

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    බ්‍රෑන්ඩ් නේම් රෙජිස්ටර්

    තමන්ගේ නමට මොකක් හරි බ්‍රෑන්ඩ් නේම් එකක් රෙජිස්ටර් කරගන්නේ කොහොමද? ඔය ඔඩෙල්,නෝ ලිමිට්,බාටා වගෙ එකක්... උදව් කරපල්ලා කොල්ලනේ...

    :rolleyes::rolleyes::rolleyes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    National Intellectual Property Office of
    Sri Lanka.

    3rd Floor, "Samagam Medura"
    400, D.R.Wijewardena Mawatha
    Colombo 10.

    Tel : +94 (011) 2689368
    Fax: +94 (011) 2689367