බ්‍රිගේඩියර්ගේ වැඩේ ගැන ජනහාවගේ මතේ

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බ්‍රිගේඩියර්ගේ වැඩේ ගැන ජනහාවගේ මතේ



    මේකත් බලන්න
    https://www.facebook.com/janithishara/videos/1770967499629747/





    27655448_1804185736260366_8632692814765154791_n.jpg

    මදුරැවෙක් විදලා
    ලේ බොනකොට..
    චටාස් ගාලා අතිං ගහලා
    ලේ වල පලිය ගන්න
    මහත්තුරැ නෝනලා...
    ඉලක්කය සතුරා දෙසට ලියා
    බ්ලාස්ට් කරපු ටයිමර් බෝම්බ වලට
    ඇගේ කෑලි ගලවගත්ත
    සොල්දාදුවෙක්...
    රටෙන් එලියෙදී...
    ජාතියේ ලේ බොන්න එන බව කීව...
    මදුරැවෝ රෑනකට
    ආවොත් උරැම දේ දකුණතින්..
    පෙන්නුවාම..
    පොළවේ පස් කනවා...
    අයියෝ මේ ආමිකාරයා....
    රාජ්‍ය ත්‍රාන්තිකත්වය..
    මිලේජ්‍යත්වයෙන් යට කරනවා
    කියාන...
    යන්තම් එහෙන් මෙහෙන් බට් කරගත්ත
    බෝම්බ වලට ගැලවිච්ච
    වම් අත දිහා නොබලාම.
    නෙදකිං මෙහෙම ජාතියක්
    ......නුවන් මොණරවිළ .......
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පර දෙමල්ලුන්ගේ බෙල්ල නෙමෙයි කපන්න ඕන.කාලකන්නි.ඕකුන් මොකටද අපේ නිදහස සමරන තැනට ඇවිත් අපේ රටට බැන්නේ..ඉවසීමේත් සීමාවක් තියෙනවනේ මිනිස්සුන්ට.

    27459523_148987629147904_3462855203204647361_n.jpg


    *මේ උඩ කියලා තියෙන කතාව කොයිවෙලේත්‍ රටට බැණ බැණ ඉන්න කල්ලතෝනි බ්ලඩ් මික්ස් හෝ පොෂ් රුඩිකල් පොන්නයින්ට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.:lol:
     
    • Like
    Reactions: malakadss

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පලවෙනි නාකි පොන්සියා මුස්ලිම් වෙන්න ඕන

    :angry::angry::angry:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හරීනයා පට්ට කපටි ටෝකක් දෙන්නේ,එළවටත් නැ මෙලවටත් නැ :D
    දන් එතකොට බ්‍රිගේඩියර් කරපු වැඩේ හරි කිව්වොත් උ මහින්දගේ කෙනෙක්.:rolleyes:
    අනේ උබලගේ අර ජෙප්පෙක් කියල තියෙන්නේ සුපිරි කතාවක්.:rofl:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    අනිවාර්යෙන් වැඩේ හරි. හමුදා සාමාජිකයෙක් කියන්නේ මල් ජංගි අදින පොන්සියෙක් නෙවෙයිනේ. රට වෙනුවෙන් කැප වුන මිනිහෙකුට ඔය වගේ වෙලාවකට ඔහොම හැගීමක් එන එක හරි. ඔය තරම්වත් පාළනයකින් ඔය දේ කරේ එතුමාගේ තියන ඉවසීම නිසා. ඒ ඉවසීම නැති උනානං කොටියෙක් දෙන්නෙක් වලපල්ලට යන්න උනත් ඉඩ තිබ්බා.
     
    • Like
    Reactions: malakadss

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හමුදාවට පඩි හම්බවෙන නිසා කුලී මිනීමරුවෝ

    කොටි අහිංසක මිනිස්සු අමු අමුවේම මැරුවත්, ළමා සොල්දාදුවෝ දාස් ගණන් ගත්තත්, සේරම මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකලත්, පඩි නොග්ත නිසා විමුක්තිකාමියෝ.

    අනේ හුකේ රැඩිකල් ලොජික්
     
    • Like
    Reactions: malakadss

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,371
    5,499
    113
    Panadura
    ලංකාවේ 1500000ක් විතර ඉන්නවා UK වල. ඔතන දෙමෙල්ලු 200ක් ඉන්න ඇති උපරිම. ගහන්න තිබුනා දුවන්න ඕකුන්ට. එදා වැඩි සෙනගක් ඉන්නේ නැතුව ඇති. ආන්ඩුව ජාත්‍යන්තරය ජය ගැනිමේ ප්‍රතිපල තමයි මේ.
     
    • Like
    Reactions: malakadss