බ්‍රිගේඩියර්ගේ වැඩේ ගැන ජනහාවගේ මතේ
මේකත් බලන්න
https://www.facebook.com/janithishara/videos/1770967499629747/
මදුරැවෙක් විදලා
ලේ බොනකොට..
චටාස් ගාලා අතිං ගහලා
ලේ වල පලිය ගන්න
මහත්තුරැ නෝනලා...
ඉලක්කය සතුරා දෙසට ලියා
බ්ලාස්ට් කරපු ටයිමර් බෝම්බ වලට
ඇගේ කෑලි ගලවගත්ත
සොල්දාදුවෙක්...
රටෙන් එලියෙදී...
ජාතියේ ලේ බොන්න එන බව කීව...
මදුරැවෝ රෑනකට
ආවොත් උරැම දේ දකුණතින්..
පෙන්නුවාම..
පොළවේ පස් කනවා...
අයියෝ මේ ආමිකාරයා....
රාජ්‍ය ත්රාන්තිකත්වය..
මිලේජ්යත්වයෙන් යට කරනවා
කියාන...
යන්තම් එහෙන් මෙහෙන් බට් කරගත්ත
බෝම්බ වලට ගැලවිච්ච
වම් අත දිහා නොබලාම.
නෙදකිං මෙහෙම ජාතියක්
......නුවන් මොණරවිළ .......
මේකත් බලන්න
https://www.facebook.com/janithishara/videos/1770967499629747/
මදුරැවෙක් විදලා
ලේ බොනකොට..
චටාස් ගාලා අතිං ගහලා
ලේ වල පලිය ගන්න
මහත්තුරැ නෝනලා...
ඉලක්කය සතුරා දෙසට ලියා
බ්ලාස්ට් කරපු ටයිමර් බෝම්බ වලට
ඇගේ කෑලි ගලවගත්ත
සොල්දාදුවෙක්...
රටෙන් එලියෙදී...
ජාතියේ ලේ බොන්න එන බව කීව...
මදුරැවෝ රෑනකට
ආවොත් උරැම දේ දකුණතින්..
පෙන්නුවාම..
පොළවේ පස් කනවා...
අයියෝ මේ ආමිකාරයා....
රාජ්‍ය ත්රාන්තිකත්වය..
මිලේජ්යත්වයෙන් යට කරනවා
කියාන...
යන්තම් එහෙන් මෙහෙන් බට් කරගත්ත
බෝම්බ වලට ගැලවිච්ච
වම් අත දිහා නොබලාම.
නෙදකිං මෙහෙම ජාතියක්
......නුවන් මොණරවිළ .......
Last edited:





