බ්‍රිගේඩියර්ගේ වැඩේ ගැන ජනහාවගේ මතේ

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Yako koti awilla kagahaddi apeth le kopa wenawa munta kohenda ape ratata kelawanna haiyak kiyala. Apita wada ratata adare karana rata wenuwen thamange sahodarayo marenawa dakka me uthum minihata le witarak nemei mulu agama kakiyanawa athi. Me uthum manussaya godaaaak iwasuwa ethana. Apita uba gana adambarai mahaththayo.
     
    • Like
    Reactions: malakadss

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හමුදාවට පඩි හම්බවෙන නිසා කුලී මිනීමරුවෝ

    කොටි අහිංසක මිනිස්සු අමු අමුවේම මැරුවත්, ළමා සොල්දාදුවෝ දාස් ගණන් ගත්තත්, සේරම මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකලත්, පඩි නොග්ත නිසා විමුක්තිකාමියෝ.

    අනේ හුකේ රැඩිකල් ලොජික්

    :yes:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ෆීලින් හෑපි. එලකිරියේ ඉන්න බහුතරය සහ රටේ අති බහුතරය පක්ෂ භේදයකින් තොරව මේ නිලධාරියට සහය දෙනවා. ඒකෙන් පේනවා මේ රටේ අති බහුතරය රටට් වෙලා තියෙන දේ ගෑන කලකිරීමෙන් ඉන්නවා වගේම දේශපාලකයන්ට වඩා රට වෙනුවෙන් කෑපකිරීම් කල හමුදා නිලදාරීන්ට සලකනවා කියන එක. ඈත්තටම මේ මනුස්සයා කලේ ඒ වෙලාවේ කලයුතු දේ. හෑමදාම නෑවි නෑවී ඉන්න ඕනේ නෑ. නෑවුනා කියලා ලෑබුන දෙයක් නෑ. හෑමදාම අපිට උදව්වට හිටියේ චීනේ, රුසියාව වගේ රටවල් විතරයි.
     
    • Like
    Reactions: kaushala1988

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆීලින් හෑපි. එලකිරියේ ඉන්න බහුතරය සහ රටේ අති බහුතරය පක්ෂ භේදයකින් තොරව මේ නිලධාරියට සහය දෙනවා. ඒකෙන් පේනවා මේ රටේ අති බහුතරය රටට් වෙලා තියෙන දේ ගෑන කලකිරීමෙන් ඉන්නවා වගේම දේශපාලකයන්ට වඩා රට වෙනුවෙන් කෑපකිරීම් කල හමුදා නිලදාරීන්ට සලකනවා කියන එක. ඈත්තටම මේ මනුස්සයා කලේ ඒ වෙලාවේ කලයුතු දේ. හෑමදාම නෑවි නෑවී ඉන්න ඕනේ නෑ. නෑවුනා කියලා ලෑබුන දෙයක් නෑ. හෑමදාම අපිට උදව්වට හිටියේ චීනේ, රුසියාව වගේ රටවල් විතරයි.

    well said bro :yes::yes:
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,715
    4,470
    113
    රාජ්‍යතාත්‍රික මට්ටමෙන් යනකොට ඕවා කරන්න බැ , විනය කෙස්, පොතේ හැටියට
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ෆීලින් හෑපි. එලකිරියේ ඉන්න බහුතරය සහ රටේ අති බහුතරය පක්ෂ භේදයකින් තොරව මේ නිලධාරියට සහය දෙනවා. ඒකෙන් පේනවා මේ රටේ අති බහුතරය රටට් වෙලා තියෙන දේ ගෑන කලකිරීමෙන් ඉන්නවා වගේම දේශපාලකයන්ට වඩා රට වෙනුවෙන් කෑපකිරීම් කල හමුදා නිලදාරීන්ට සලකනවා කියන එක. ඈත්තටම මේ මනුස්සයා කලේ ඒ වෙලාවේ කලයුතු දේ. හෑමදාම නෑවි නෑවී ඉන්න ඕනේ නෑ. නෑවුනා කියලා ලෑබුන දෙයක් නෑ. හෑමදාම අපිට උදව්වට හිටියේ චීනේ, රුසියාව වගේ රටවල් විතරයි.

    :yes::yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Lack of discipline and diplomacy

    Pointing at the flag is Great!
    Mimicking cut-throat - not so much
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    කොටි නඩේට ඕනේ වෙලා තිබ්බේ ඔය වගේ උත්තරක් තමා ඉන්ටනැෂන්ල් මීඩීයා වල හෙඩ් ලයින් කරන්න . ශ්‍රී ලංකාවේ හමුදාව අපේ මිනිස්සුන්ගේ බෙල්ල කපනවා කියන එකට පබ්ලිසිටි එක දෙන්න උන් ඒක කරගත්තා. බිකියේ ඔස්තාර්ලා ජාති ආලයෙන් කරපු දේ අනුමත කරාට මේකෙන් උන ඩැමේජ් එක කාටවත් පේන්නේ නෑ. අපි පොඩි රටක් එක්සත් ජාතින්ගේ සංවිධානය මන බලන් ඉන්නේ අපි බුලක් කෙලිනකම්. අවූරුදු ගානක් ට්‍රයි කරනව වෝ ක්‍රයිම් වලට අහු කරන්න මේව උන්ට උනු කැවුම් වගේ හෙඩ් ලයින් . ඇල්පෙනිතක දෙයක් හදන්නේ නැති රටක බිජ්ජක් විතර සයිස් ඒ උනාට ලංකාවේ මිනිස්සු හිටන් ඉන්නේ ලොකේ පට්ට දියුණු ඕනේම ජාත්‍යන්තර ගේමකට හෙන පවර්ෆුල් රටක් කියලා. වැඩිය ඕනේ නෑ මහින්දයත් විදුලි පුටුවට බයේ ගැහි ගැහී හිටිය පොරක්. බෙල්ල කපන කෑල්ල කරේ බොක්කෙන් ඒත් පිට උන්ට ඕක තලු මරන්න පුලුවන් ටොපික් එකක්. ඔය ලංඩන් කොටි ටික කෑගහුව කියලා ඇයි අපි සැලෙන්නේ උන්ට රෙෆුයුජි වීසා ගන්න කරන වැඩක් ඕක සිංහයා සිංහය වගේ ඉන්න ඕනේ නරි ඉස්සර නරි වැඩ කරන්න හොද නෑ. මිලිටරි කිට් එකක් ගහලා කරපු වැඩේ ලංකාවේ අපේ කෝණයෙන් පට්ට එත් ලෝකය ඉස්සර අපි දිනාගත්ත දේ හෑල්ලු කරගත්ත වගේ. ඔස්ථාර්ල රෙප් කපල කුනුහරපෙන් හැමර් කරාට කමක් නේ. ලංකාවේ අයට අපි ඉන්නේ ලිදක වගේ පෙනුනට අපි ඉන්නේ මහ මුහුදක ඒකේ තොරු මොරු එක්ක. අපි සංවර්ධිත රටක් වෙලා මේක කරානම් අවුලක් ඇත්තෙම නෑ වෙන උන් තකන්නෙත් නෑ. අපේම මිනිස්සු අවුරුදු 70 කරපුවගේ ප්‍රථිපල තමා මේ. නැතුව දෙමල මනුස්සයත් එක්ක එකට කාල බීල හිටපු ජාතින් දෙකක් අපි . මේ යන විදිහට මේක බරපතල වෙනවා ඇරෙන්න සුභ වෙන්නේ නෑ. විස කවල කවල සිංහල මනුස්සයා වෙන ජාතියක් දිහා බලන්නේ වපර ඇගෙන සුලු ජාතින් ටිකත් උන්ගේ කාල කන්නි විස කවල උන් අපිව දකින්නේ වපර ඇහින් . මේක තවත් යුද්ධක වෙනවා විතරයි. සුද්දට ඕනෙත් ඒ ටික වෙන්න තමා
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,715
    4,470
    113
    රාජ්‍ය සේවය පිණිසයි :P:P

    LTTE_London_Demo_UK_MPs_Letter.jpg
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    යහපාලනේ නාමයෙන්, සහජිවනයේ නාමයෙන් දැන්වත් මේ නැමෙන නැමිල්ල නත්තන්න මේ නටකට මතුසම්බන්ධ නොකර නිමිකරලා දන්න කට්ටිය ඒකතු වෙන්න ඔනවේලවක් මේක.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ෆීලින් හෑපි. එලකිරියේ ඉන්න බහුතරය සහ රටේ අති බහුතරය පක්ෂ භේදයකින් තොරව මේ නිලධාරියට සහය දෙනවා. ඒකෙන් පේනවා මේ රටේ අති බහුතරය රටට් වෙලා තියෙන දේ ගෑන කලකිරීමෙන් ඉන්නවා වගේම දේශපාලකයන්ට වඩා රට වෙනුවෙන් කෑපකිරීම් කල හමුදා නිලදාරීන්ට සලකනවා කියන එක. ඈත්තටම මේ මනුස්සයා කලේ ඒ වෙලාවේ කලයුතු දේ. හෑමදාම නෑවි නෑවී ඉන්න ඕනේ නෑ. නෑවුනා කියලා ලෑබුන දෙයක් නෑ. හෑමදාම අපිට උදව්වට හිටියේ චීනේ, රුසියාව වගේ රටවල් විතරයි.

    කොටි නඩේට ඕනේ වෙලා තිබ්බේ ඔය වගේ උත්තරක් තමා ඉන්ටනැෂන්ල් මීඩීයා වල හෙඩ් ලයින් කරන්න . ශ්‍රී ලංකාවේ හමුදාව අපේ මිනිස්සුන්ගේ බෙල්ල කපනවා කියන එකට පබ්ලිසිටි එක දෙන්න උන් ඒක කරගත්තා. බිකියේ ඔස්තාර්ලා ජාති ආලයෙන් කරපු දේ අනුමත කරාට මේකෙන් උන ඩැමේජ් එක කාටවත් පේන්නේ නෑ. අපි පොඩි රටක් එක්සත් ජාතින්ගේ සංවිධානය මන බලන් ඉන්නේ අපි බුලක් කෙලිනකම්. අවූරුදු ගානක් ට්‍රයි කරනව වෝ ක්‍රයිම් වලට අහු කරන්න මේව උන්ට උනු කැවුම් වගේ හෙඩ් ලයින් . ඇල්පෙනිතක දෙයක් හදන්නේ නැති රටක බිජ්ජක් විතර සයිස් ඒ උනාට ලංකාවේ මිනිස්සු හිටන් ඉන්නේ ලොකේ පට්ට දියුණු ඕනේම ජාත්‍යන්තර ගේමකට හෙන පවර්ෆුල් රටක් කියලා. වැඩිය ඕනේ නෑ මහින්දයත් විදුලි පුටුවට බයේ ගැහි ගැහී හිටිය පොරක්. බෙල්ල කපන කෑල්ල කරේ බොක්කෙන් ඒත් පිට උන්ට ඕක තලු මරන්න පුලුවන් ටොපික් එකක්. ඔය ලංඩන් කොටි ටික කෑගහුව කියලා ඇයි අපි සැලෙන්නේ උන්ට රෙෆුයුජි වීසා ගන්න කරන වැඩක් ඕක සිංහයා සිංහය වගේ ඉන්න ඕනේ නරි ඉස්සර නරි වැඩ කරන්න හොද නෑ. මිලිටරි කිට් එකක් ගහලා කරපු වැඩේ ලංකාවේ අපේ කෝණයෙන් පට්ට එත් ලෝකය ඉස්සර අපි දිනාගත්ත දේ හෑල්ලු කරගත්ත වගේ. ඔස්ථාර්ල රෙප් කපල කුනුහරපෙන් හැමර් කරාට කමක් නේ. ලංකාවේ අයට අපි ඉන්නේ ලිදක වගේ පෙනුනට අපි ඉන්නේ මහ මුහුදක ඒකේ තොරු මොරු එක්ක. අපි සංවර්ධිත රටක් වෙලා මේක කරානම් අවුලක් ඇත්තෙම නෑ වෙන උන් තකන්නෙත් නෑ. අපේම මිනිස්සු අවුරුදු 70 කරපුවගේ ප්‍රථිපල තමා මේ. නැතුව දෙමල මනුස්සයත් එක්ක එකට කාල බීල හිටපු ජාතින් දෙකක් අපි . මේ යන විදිහට මේක බරපතල වෙනවා ඇරෙන්න සුභ වෙන්නේ නෑ. විස කවල කවල සිංහල මනුස්සයා වෙන ජාතියක් දිහා බලන්නේ වපර ඇගෙන සුලු ජාතින් ටිකත් උන්ගේ කාල කන්නි විස කවල උන් අපිව දකින්නේ වපර ඇහින් . මේක තවත් යුද්ධක වෙනවා විතරයි. සුද්දට ඕනෙත් ඒ ටික වෙන්න තමා
    uba kiyana kathave aththak thiyenava,eth mata therenne naththe yudde kale koti bomba pupurala ahinsaka minissu ki dahak maruvada?
    ethakota eva karapu unge paththata katha karana unta mehema deyak kalama eka hena loku deyak karagena inne ai bn?
    jathyanthareta ai bn pennanna bari yudde thiyeddi mona tharam vinashayak kalada ltte eken apita kiyala?
    un eva aththatama dakinne nadda?
    hamadama api inna one hama ekatama dekata namilada bn :sorry:

    oya kohoma unath ivasanna puluvan simavak thiyenava bn,
    sinha kodiya bima dala pagagena arun nataddi kohomada bn rata venuven satan karapu kenek balan inne?

    ube ammage hari thaththage hari photo ekak vena ekek bima dagena paga paga baninakota ubata ivasagena inna puluvanda bn?
    matanm ba bn

    mun me pelapali apu palaveni para nemeine bn,un e hama parama kale lankave kodiya paga paga natapu ekai

    kalakanni haththa unta loku indiyavanm mona pakatada lankave inne
    makabavila yanne nathuva :angry::angry::angry:

    onatharam demala minissu minnava bn sinhala minissuth ekka sahayogen,eka nathi karanne ara vigneshvaran la vage kalakanni thama :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    අනිවාර්යෙන් වැඩේ හරි. හමුදා සාමාජිකයෙක් කියන්නේ මල් ජංගි අදින පොන්සියෙක් නෙවෙයිනේ. රට වෙනුවෙන් කැප වුන මිනිහෙකුට ඔය වගේ වෙලාවකට ඔහොම හැගීමක් එන එක හරි. ඔය තරම්වත් පාළනයකින් ඔය දේ කරේ එතුමාගේ තියන ඉවසීම නිසා. ඒ ඉවසීම නැති උනානං කොටියෙක් දෙන්නෙක් වලපල්ලට යන්න උනත් ඉඩ තිබ්බා.
    :yes:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ෆීලින් හෑපි. එලකිරියේ ඉන්න බහුතරය සහ රටේ අති බහුතරය පක්ෂ භේදයකින් තොරව මේ නිලධාරියට සහය දෙනවා. ඒකෙන් පේනවා මේ රටේ අති බහුතරය රටට් වෙලා තියෙන දේ ගෑන කලකිරීමෙන් ඉන්නවා වගේම දේශපාලකයන්ට වඩා රට වෙනුවෙන් කෑපකිරීම් කල හමුදා නිලදාරීන්ට සලකනවා කියන එක. ඈත්තටම මේ මනුස්සයා කලේ ඒ වෙලාවේ කලයුතු දේ. හෑමදාම නෑවි නෑවී ඉන්න ඕනේ නෑ. නෑවුනා කියලා ලෑබුන දෙයක් නෑ. හෑමදාම අපිට උදව්වට හිටියේ චීනේ, රුසියාව වගේ රටවල් විතරයි.
    අනිවා...කවුරු මොනව කිව්වත් කරපු වැඩේ පට්ට..නැවිලා ඉන්න කොට අරින්නමන්නේ බල්න්නේ..
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,715
    4,470
    113
    To all my friends, before you criticise the Brigadier and his act,

    Please watch Eye in the Sky

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com