බ්‍රිගේඩියර් කෙනෙක් හෑල්ලුවට දැමීම

20180216

Member
Feb 16, 2018
34
8
0
බ්‍රිගේඩියර් කෙනෙක් හෑල්ලුවට දැමීම

ලොන්ඩන් නගරේ උන කේස් එකෙන් පේන්නේ දැන් බ්‍රිගෙඩියර් කියන්නේ නෝන්ජල් නිලයක් කියලා.බ්‍රිගෙඩියර් කෙනෙක් තානපති කාර්යලයක සිකියුරිටි ජොබ් එකක්ට දාපු හරකා කවුද? ලංකාවේ ඇමරිකන් තානපති කාර්යාලයේ ලෙෆ්ටිනන්ට් කෙනෙක් ඉන්නේ.ඇමරිකාවේ බිර්ගේඩියර් කියන්නේ ලොකු පෝස්ට් එකක්.දැන් මෙහෙම ගියොත් බ්‍රිගේඩියර් කෙනෙක් නාගරික මංතී කෙනෙක්ගේ ගෙදර මුරකාරයා විදිහට එවයිද මන්දා? මහින්ද ලොක්කා බ්‍රිගෙඩිටර්ස්ලව කුනු කානුවලට බැස්සුවා.එලවලු වවන්න දැම්මා. මේ අය සිකියුරිටි වලට දාලා.මේ අයගේ නිලයට ගෑපෙන ජොබ්ස් නැත්නම් පැන්ෂන් යවපල්ලා.ලංකාවේ ආමි එක නිකන් නෝන්ජල් කරන්න එපා
 
  • Like
Reactions: 1118lakmalkumara

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    E unata ban lankawe e post ekata hambawenawata wada ganak hamawenawa athi :yes: anika family ekatama visa and passport hitin hambawenawane , ubata mehema dunnoth mokakkda uba ganne ?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෝඩ කතා කියන්න එපා බන්. දිම්ප්ලෝමටික් වරප්‍රසාද එක්ක, ලමයින්ට උගන්නගන්න. ආයේ මේ වගේ චාන්ස් හම්බ වෙනවද?
     

    20180216

    Member
    Feb 16, 2018
    34
    8
    0
    මෝඩ කතා කියන්න එපා බන්. දිම්ප්ලෝමටික් වරප්‍රසාද එක්ක, ලමයින්ට උගන්නගන්න. ආයේ මේ වගේ චාන්ස් හම්බ වෙනවද?

    බොරුවට රටේ සල්ලි නාස්ති කරන්නෙ නැතිව ගැලපෙන ජොබ් එකක දෙන්න ඕන.මේ අයට ඉගෙන ගන්න ලමයි නැතුව ඇති.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බොරුවට රටේ සල්ලි නාස්ති කරන්නෙ නැතිව ගැලපෙන ජොබ් එකක දෙන්න ඕන.මේ අයට ඉගෙන ගන්න ලමයි නැතුව ඇති.
    අයි මුන්ගේ ළමයි, පොල් ගස් නගින්නද? තේ දළු කන්නද? රබර් කපන්නද? පිස්සු නැතුව ඉඩහන්. ඔය ජොබ් ගන්න මිනිස්සු පොරකනවා..