බ්‍රිගේඩියර් කෙනෙක් හෑල්ලුවට දැමීම
ලොන්ඩන් නගරේ උන කේස් එකෙන් පේන්නේ දැන් බ්‍රිගෙඩියර් කියන්නේ නෝන්ජල් නිලයක් කියලා.බ්‍රිගෙඩියර් කෙනෙක් තානපති කාර්යලයක සිකියුරිටි ජොබ් එකක්ට දාපු හරකා කවුද? ලංකාවේ ඇමරිකන් තානපති කාර්යාලයේ ලෙෆ්ටිනන්ට් කෙනෙක් ඉන්නේ.ඇමරිකාවේ බිර්ගේඩියර් කියන්නේ ලොකු පෝස්ට් එකක්.දැන් මෙහෙම ගියොත් බ්‍රිගේඩියර් කෙනෙක් නාගරික මංතී කෙනෙක්ගේ ගෙදර මුරකාරයා විදිහට එවයිද මන්දා? මහින්ද ලොක්කා බ්රිගෙඩිටර්ස්ලව කුනු කානුවලට බැස්සුවා.එලවලු වවන්න දැම්මා. මේ අය සිකියුරිටි වලට දාලා.මේ අයගේ නිලයට ගෑපෙන ජොබ්ස් නැත්නම් පැන්ෂන් යවපල්ලා.ලංකාවේ ආමි එක නිකන් නෝන්ජල් කරන්න එපා

anika family ekatama visa and passport 