owa sure naa ban.argo film eke thiyenne oya diplomatlawa allaganna scene ekak.ehema wennath bari na
මට දැන් තේරෙනවා උඹට ගොඩක් උන් බනින්නේ/ අකමැති ඇයි කියලා. දැන් මම කොහෙවත් කියල තියෙනවා ද බ්‍රිගේඩියර් අත්අඩංගුවට ගන්ඩ තරම් දෙයක් වෙලා තියෙනවා කියල. ඕක මොකක්ද, මේකත් ගිය අවුරුද්දේ උන සිද්දියක්. news වලට පෙන්නුවේ තානාපති කාර්යාලයක් ඉස්සරහා උද්ගෝෂණය කරපු සෙනගට Embassy එකේ උන් එලියට බැහැලා පන්නා පන්නා ගහනවා. එහෙම දේවල් වෙන එකේ මේක මොකක්ද.මොනාද ඕයි මේ කියවන්නෙ දැන් ඔය බ්‍රිගේඩියර් කාව හරි මැරල තියෙනවද එහෙදි???![]()
මිනී මැරුමක් හරි හොර වීස ගහපු එකක් හරි ගෙදර වැඩ කරිට ගහපු එකක් හරිවත් ඔය මනුස්සය කරල තියෙනවද..
මේකෙ ඉන්න unp බැල්ලියට පුදුම *කේ අමාරුවක්නෙ හදිල තියෙන්නෙ..එහෙදි ඇරස් කරනකන් මුන් කටවල් ඇරගෙන බලන් ඉන්නෙ...නොදකින් පාහර හැත්ත..
හැමෝටම බෑ. Rank එකත් බලපානවා. High ranking official කෙනෙක්ට immunity එක පෙන්නලා පනින්ඩ පුළුවන් වෙයි. පහල rank වල අයට full immunity එක නෑ. ගිය අවුරුද්දේ බ්‍රසීලයේ හිටපු ග්‍රීසියේ තානාපතිව එයාගේ ගෑනියි හොර මිනිහයි එකතු වෙලා මරපු වෙලාවේ උන්ව අත්අඩංගුවට ගත්තා.
කොටින්ගේ උන් UK සෙනෙට් සභාවේ පවා ඉන්නවා කියනවනේ. ඉතින් උන් diplomatic immunity එක දෙන්ඩ එපා කියල pressure කරන්ඩ පුළුවන්. එක රටක accident එකක් කරලා එකෙක් diplomatic immunity එක පෙන්නලා පැන්න තරහට ඒ රටට දෙන ආධාරත් නවත්තලා තිබ්බා. එහෙම වැඩේ අල වෙන්ඩ කලින් ගෙන්නගන්ඩ තියෙන්නේ.
මට දැන් තේරෙනවා උඹට ගොඩක් උන් බනින්නේ/ අකමැති ඇයි කියලා. දැන් මම කොහෙවත් කියල තියෙනවා ද බ්‍රිගේඩියර් අත්අඩංගුවට ගන්ඩ තරම් දෙයක් වෙලා තියෙනවා කියල. ඕක මොකක්ද, මේකත් ගිය අවුරුද්දේ උන සිද්දියක්. news වලට පෙන්නුවේ තානාපති කාර්යාලයක් ඉස්සරහා උද්ගෝෂණය කරපු සෙනගට Embassy එකේ උන් එලියට බැහැලා පන්නා පන්නා ගහනවා. එහෙම දේවල් වෙන එකේ මේක මොකක්ද.
මම comment එක දැම්මේ Hancockගෙ comment එකට උත්තරයක් විදියට. අත්අඩංගුවට ගන්ඩ බැරි උනත් ඔය සිද්දිය මුල් කරන් වැඩේ දුරදිග යන්ඩ කලින් බ්‍රිගේඩියර්ව ගෙන්නගත්තනම් හොඳයි කියන එක මගේ පුද්ගලික අදහස. ඒ comment එකෙන් මම බ්‍රිගේඩියර් දරුණු අපරාධයක් කරා කියලවත්, අත්අඩංගුවට ගන්නකන් බලාන ඉන්නේ කියලවත් අදහසක් කොහොම උඹට ආවද මම දන්නේ නෑ. බුරාන පනින්ඩ කලින් පොඩ්ඩක් කියවලා ඉන්ඩ.

උබල වගේ ගොන්නු හැරෙද්දි කියන්ඩ පුලුවන් මොන පොල් පැලේද කන්ඩ හදන්නෙ කියල..තොපිට බ්‍රිගේඩියර්ව මරාගෙන කන්ඩ පුලුවන් නම් ඒකත් කරයි...කොටි දිනල හමුදාව පරදිනකල් බලාගෙන උන්න unp කාලකන්නි ගැන අපි දන්නව හොදට..
උබල වගේ ගොන්නු හැරෙද්දි කියන්ඩ පුලුවන් මොන පොල් පැලේද කන්ඩ හදන්නෙ කියල..තොපිට බ්‍රිගේඩියර්ව මරාගෙන කන්ඩ පුලුවන් නම් ඒකත් කරයි...කොටි දිනල හමුදාව පරදිනකල් බලාගෙන උන්න unp කාලකන්නි ගැන අපි දන්නව හොදට..
එහෙම diplomatic visa ඉන්න අය arrest කරන්න බැහැ එහෙ උසාවි වල උන් නඩු දැම්මට![]()

president naa gannawa..onna balapan. brig. comm. wa lankawata genna gaththanam iwarayi. pora baluwe kollawa bera ganna neweyi me welaawe ooken nethi wena chanda gana witharayi......උන් ගේම අත හරින්නේ නෑ වගේ. සස්පෙන්ඩ් කරලා පරීක්ෂනයක් කරන්න ලංකාවට ගෙන්නගන්නයි තිබ්බෙ. පොරට ජොබ ආයිත් දීපු එක මෛත්‍රීගෙ මෝඩ වැඩක්. ලංකාවට ගෙන්නගෙන ඕන ප්‍රොමෝශන් එකක් දුන්නත් අවුලක් නෑ. දැන් ඉතින් කොටි මේක වවාගෙන කනවා. බ්‍රිගේඩියර් ප්‍රනාන්දුට ප්‍රශ්න එන්න පුළුවන්.

UK ponslata baye gennagatta kiwwama lankawa nikanma baldu wela yanawane yako. dan porata case ekak enawanam enne army eka athulen witharai. UK wala embassy premises ekak athule idan ekek rouge gihin wedi thiyala UK police officer kenek ethanama marila. eth UK authorities embassy ground ekata athul unewath na marichcha ekawa aran pasubassa misak. hoyala balapan
president naa gannawa..onna balapan. brig. comm. wa lankawata genna gaththanam iwarayi. pora baluwe kollawa bera ganna neweyi me welaawe ooken nethi wena chanda gana witharayi......
madayi ape sarala president!![]()