බ්‍රිගේඩියර් ලංකාවට ආපුවෙලේ...
පැහැදිලිවම දෙමල ඩයස්පෝරාවේ බලපෑම නිසා මේජර් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලංකාවට ගෙන්නුවේ කියල හිතෙන්නැද් ද?
ලංකාවට ආපුවෙලේ Media වලටත් හොරෙන් අරන්ගියේ ඇයි?
මොකක්ද ඔච්චර හංගන්නේ!
ඡන්දේ ඉවර වෙලා ශේප් එකේ ලංකාවට ගෙන්නුවා.
නැත්තං තිබ්බ ඡන්ද ටිකත් නැතිවෙනවා අනාත කුකුල්ලු ටිකට
අපිට ආප්ප කවන්න නම් බැරිවෙයි හිටං... හිටං...

බලපංකෝ ඉන්න සිංහ සෙයියාව

Last edited: