බ්‍රිගේඩියර් ලංකාවට ආපුවෙලේ...

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
බ්‍රිගේඩියර් ලංකාවට ආපුවෙලේ...

පැහැදිලිවම දෙමල ඩයස්පෝරාවේ බලපෑම නිසා මේජර් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලංකාවට ගෙන්නුවේ කියල හිතෙන්නැද් ද? :confused: ලංකාවට ආපුවෙලේ Media වලටත් හොරෙන් අරන්ගියේ ඇයි? :angry: මොකක්ද ඔච්චර හංගන්නේ! :oo: ඡන්දේ ඉවර වෙලා ශේප් එකේ ලංකාවට ගෙන්නුවා. :D නැත්තං තිබ්බ ඡන්ද ටිකත් නැතිවෙනවා අනාත කුකුල්ලු ටිකට :lol: අපිට ආප්ප කවන්න නම් බැරිවෙයි හිටං... හිටං... :yes: :angry: :D

27459996_1929097857119720_541113196553848272_n.jpg

27540013_1751154228250804_1899335798987847813_n.jpg

බලපංකෝ ඉන්න සිංහ සෙයියාව :cool: :love:

Last edited:

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    ඔව් අපේ උන් නටන්නේ උන්ට ඕන විදියට අපේ ඉන්නේ ගුනේ නැති පර යක්කුනේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙන්න මිනිස්සු...රටට ජාතියට ණය නැති පුතුන්....
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    නිවටයේ රට පාලනය කරන කොට සිංහයින්ටත් තණ කොළ කන්න වෙනවා :yes:

    මහින්ද අපරාදේ බන් කාගත්තේ! හොරුටිකයි, මංකොල්ලා කාරයෝ ටිකයි නානාප්‍රකාර බයියලයි, කොල්ලොයි, බල්ලොයි, මැක්කොයි ඔක්කොම දාගත්තා. ඔක්කොටොම වැඩිය පවුලේ අය ඕනාවට වැඩිය ගාවගත්තා. මාධ්‍ය මර්දනය කරා. අන්තිමට බලයෙන් උන්මාද වුනා. මිනිස්සු වෛර කරේ ඔන්න ඕවට. :yes:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඔන්න බලපන්, කොහොමද මුන්ගේ පවර් එක කියලා

    VaZLzTA.jpg

    :angry: :angry: :angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පැහැදිලිවම දෙමල ඩයස්පෝරාවේ බලපෑම නිසා මේජර් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලංකාවට ගෙන්නුවේ කියල හිතෙන්නැද් ද? :confused: ලංකාවට ආපුවෙලේ Media වලටත් හොරෙන් අරන්ගියේ ඇයි? :angry: මොකක්ද ඔච්චර හංගන්නේ! :oo: ඡන්දේ ඉවර වෙලා ශේප් එකේ ලංකාවට ගෙන්නුවා. :D නැත්තං තිබ්බ ඡන්ද ටිකත් නැතිවෙනවා අනාත කුකුල්ලු ටිකට :lol: අපිට ආප්ප කවන්න නම් බැරිවෙයි හිටං... හිටං... :yes: :angry: :D

    27459996_1929097857119720_541113196553848272_n.jpg

    27540013_1751154228250804_1899335798987847813_n.jpg

    බලපංකෝ ඉන්න සිංහ සෙයියාව :cool: :love:

    මෙහෙමයි මුලින්ම මොහුව ගෙන්වන්න තමයි හිටියේ නමුත් ජනපති දැනගත්තා එහෙම වුනොත් මිනිස්සු ඇවිස්සෙන බවටත් විරුද්ධ පක්ශ එයත් තම වාසියට හරවගන්න බවත්. මොහු වීරයෙක් එකෙ දෙකක් නැහැ දෙමළ ඩයස්පොරාව බලගතුයි යුරොපයේ විශෙසයෙන්ම ඉංගලන්තයේ මොහුව ගෙන්වන එක තමයි හොදම දේ නැතිනම් මොහුට එහෙ නිදහසෙ රාජකරිය කරන්න අපහසුවෙනවා නොවෙද?

    කොහොම වුනත් ත්‍රස්තවාදයට ශ්‍රි ලංකාවේ තැනක් නැහැ වැඩිය දැගලුවොත් බෙල්ල තමයි !!!
    ජය වේවා!!!