බ්‍රිටිෂ්_කවුන්සිල්
මේක O/L කාලේ අපේ යාලු පොරක්ට වෙච්ච වැඩක්. ඉතින් ඔය කාලේ පන්තියේ කාටවත් කඩ්ඩ හරියට බෑනේ. ඉතින් ඉස්කෝලේ කඩ්ඩ උගන්නපු මැඩම් හැමදාම කියනවා බ්‍රිටිෂ් කවුන්සිල් එකේ library එකේ register වෙලා පොතක් දෙකක් අරගෙන කියවපල්ලා පොඩ්ඩක් කඩ්ඩ හැකියාව වැඩි කරගන්න කියල. ඉතින් අපේ පොරටත් හිතුන එහෙම හරි පොතක් දෙකක් අරගෙන කියවල කඩ්ඩ ගොඩ දාගන්න ඕනේ කියල. එත් ඉතින් අවුලකට තියෙන්නේ register වෙන්ඩත් කඩ්ඩෙන් කොටන්ඩ එපැයි.
මිනිහා නිකන් හිටියේ නෑ, ගැහුවා ප්ලැන් එකක්. පොර කොලේක ලියාගත්තා කොහොමද receptionist ගාවට ගිහින් කඩ්ඩෙන් දෙසා බාලා form එකක් ඉල්ලන්නේ කියල. දැන් මිනිහගේ කොලේ හැටියට
අපේ පොර : Hi, can you help me?
receptionist : yes, what can I do for you
අපේ පොර : Can you give me a registration form for the library
receptionist : here you are
කොල්ල ෆෝර්ම් එක ගන්නවා, හැරිලා එනවා, බොහොම simple ප්ලැන් එකක්.
ඉතින් පොරත් ඕක කීපවතාවක්ම කොලේ දිහා බලාගෙන ගිරවා දාල, චන්ඩිය වගේ ගිය ඉස්කෝලේ අරුණට පස්සේ බ්‍රිටිෂ් කවුන්සිල් එකට. ඔන්න ඉතින් අතුල්වෙනකොටම ඉන්නවා receptionist අක්ක. මෑනුත් පනාව දාගෙන ගියා අක්ක ගාවට, ගිහින් කියපි
Hi, can I help you?
අක්කා අන්දුන් කුන්දුන් වෙලා බලන් හිටියලු මෑන්ස් ගේ මූණ දිහා ටික වෙලාවක්. පොරටත් meter වුනාලු මොකක් හරි අවුලක් ගිය කියල. අක්කා මුගෙන් අහන්න ඕනේ එක මූ අක්කාගෙන් අහල කියල click වෙන්ඩ පොරට ටික වෙලාවක් ගිහින්. පොරට ඒක තේරිච්ච ගමන් පටස් ගාල මාරු වෙලා. සිර වැඩේ කියන්නේ ඒක ඇවිත් ඉස්කෝලේ එවුන්ට කියපු එක.
කරුණාවෙන් සලකන්න - ඇත්තටම වුනේ මේකම කියල කියන්ඩ අමාරුයි, ඒත් මඩ ගැසීම සඳහා කතාව එක එක කට්ටිය එඩිට් කරලා අන්තිමට ආපු එක තමයි ඔය තියෙන්නේ

haha patta seen 1 ... 