බ්‍රිතාන්‍යයේදී_අමානුෂික ලෙස ඝාතනයට ලක්&

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    බ්‍රිතාන්‍යයේදී_අමානුෂික ලෙස ඝාතනයට ලක්&

    බ්‍රිතාන්‍යයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ තවීෂගේ ඝාතකයා වරද පිළිගනී



    kasim.jpg



    බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ්හිදී ඝාතනයට ලක්වූ තවීෂ ලකිඳු පීරිස් නමැති ශ්‍රී ලාංකික තරුණයා ඝාතනය කළ බවට 18 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුණයෙකු වරද පිළිගෙන තිබේ.

    kasimඑරට මාධ්‍ය වාර්තා කළේ, කාසිම් අහමඩ් නමැති ඩාර්නෝල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ෂෙෆීල්ඩ් රාජකීය අධිකරණ‍ය හමුවේ එලෙස වරද පිළිගත් බව ය.

    මෙම ඝාතනය සිදුකළ දිනයේ ඔහු තවත් කොල්ලකෑම් දෙකක් සිදු කළ බව ද අධිකරණයේදී හෙළි විය.

    තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උපදේශකයෙකු බවට පත්වීමේ අරමුණින් ඒ සම්බන්ධයෙන් උපාධියක් ද හදාරා ඇති තවීෂ ලකිඳු පීරිස් ඝාතනයට ලක්වන විට පීට්සා බෙදාහැරීමේ රැකියාවක් කරමින් සිට තිබිණි.

    තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක් ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටි ඔහු ඝාතනයට ලක්වූයේ, සිය අවසන් පීට්සා බෙදීමට ගිය අවස්ථාවේදී ය.

    25 හැවිරිදි තවීෂ, බ්‍රිතාන්‍යයට ගොස් තිබුණේ, සැපවත් ජීවිතයක් ගොඩ නගා ගැනීමේ අරමුණිනි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගත් කාසිම් අහමඩ්ට දඬුවම් නියම කිරීම මෙතෙක් සිදු කර නොමැත.

    තවීෂ ලකිඳු පීරිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් සමග BBC පුවත් සේවය කළ සාකච්ඡාමය විශේෂාංගය පහත දැක්වේ.








    thavisha.jpg




    newsfirst​
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    කාසිම් අහමඩ් බල්ලව එල්ලලා මරන්න ඕන..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hambaya kothanada?.. ethana winashayak...
    අනේ ද කියන්නේ.....
    මොකද බං මුංට වෙලා තියෙන්නේ?
    මම දැක්ක ඊයෙ මේකෙ දාල තිබ්බ යූටියුබ් එකක්, උන්ට බකිංහැම් මාලිගය පල්ලියක් කරන්න ඕන ලු!!!
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනේ ද කියන්නේ.....
    මොකද බං මුංට වෙලා තියෙන්නේ?
    මම දැක්ක ඊයෙ මේකෙ දාල තිබ්බ යූටියුබ් එකක්, උන්ට බකිංහැම් මාලිගය පල්ලියක් කරන්න ඕන ලු!!!
    :rofl::rofl::rofl:
     

    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    හම්බයො යින්න කම් මේ ලෝකෙ සාමය කියල දෙයක් නම් තියෙන එකක් නැ. ඕකුන් ඔක්කොම සමූල ගහතනය කරල දාපු දවසක සාමය උදාවෙයි අනිවාරයෙන්ම.
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    හම්බයො යින්න කම් මේ ලෝකෙ සාමය කියල දෙයක් නම් තියෙන එකක් නැ. ඕකුන් ඔක්කොම සමූල ගහතනය කරල දාපු දවසක සාමය උදාවෙයි අනිවාරයෙන්ම.

    :yes::yes::yes::yes: